සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. ඒ සෙනසුරාදා දිනයේදී එරටින් ආසාදිතයන් 1004ක් වාර්තා වීමත් සමගිනි.
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරිමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.
Read Moreඊයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 112,813 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබේ.
Read Moreකොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භ වීමට නියමිතයි.
Read Moreකුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු එකම පවුලේ තිදෙනානාවික හමුදාව විසින් ඊයේ සවස(දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් )ගොඩබිමට රැගෙනවිත් කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.
Read Moreපාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ.
Read Moreවිවිධ අපරාධ රැසකට අවශ්‍යකර සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් ඇතුළු සිවු දෙනෙකු රාගම හා ජුලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (19) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 133 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි.
Read Moreමැලේසියාව ප්‍රකාශ කළේ පරමාණු බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන සෑදීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය කලාපීය න්‍යෂ්ටික අවි තරගයක් ආරම්භ කළ හැකි බවත්, බීජිං පාලනයද දැනටමත් මතු කළ කනස්සල්ල දෝංකාර දෙන බවත්ය.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනනය කිරීම හේතුවෙන් නඩු පවරා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ රෝගු ගුදම් තුළ දිරාපත්වෙමින් පවතී.
Read Moreසුරාසැල් විවෘත කිරිමත් සමඟ ජනතාව ඒකරාශි වෙමින් පොර කමින් මත්පැන් මිලදි ගැනිමට ගත් උත්සාහය හරහා තවත් කොවිඩ් පොකුරක් ඇති විමේ අවදානමක් පිළිබද සැකයක් මතුව වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
Read Moreකැනඩාවේ බොහෝ දෙමවුපියන් පවසා ඇත්තේ යමෙකුට විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු තැනක් තෝරාගත යුතු බවත්, එයට තම දරුවන් ඈඳා ගැනීම නොකළ යුතු බවත්ය.
Read Moreශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයට මහේල ජයවර්ධනගේ කැමැත්ත?
Read Moreදෛනිකව රිජ්වේ ළමා රෝහලට පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජි.විජේසුරිය පවසයි.
Read Moreමෙය ඉතිහාසයේ ප්‍රථම සිවිල් පුද්ගලයන් රැගත් කක්ෂීය මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමක් වන අතර, එහි වෘත්තීය ගගනගාමීන් කිසිවෙකු ගමන් නොකිරීම සුවිශේෂී අවස්ථාවකි.
Read Moreඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 84 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලන් 3ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 58 දෙනෙකු අයත්.
Read Moreජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහී යාමට ඉඩ ඇති බව විශේෂඡ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
Read Moreචීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය අද (18දා) කෙන්යාවේ නයිරෝබි හි, ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
Read Moreපොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව අද(18) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේය
Read Moreආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
Read Moreසුරකිමු ගංගා වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක විසිපහටම මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
Read Moreසුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේදී අද(18) පැවැති ගැබිණි මාතාවන් සඳහා පෝෂණ ආහාර ලබා දීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
Read Moreසීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ
Read More