ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබේ.
නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබේ.
Read Moreගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත තවත් රැදවියන් 28 ක් අද (20)හදුනා ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW කුසලතා පරික්ෂණය පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප‍්‍රකාශ කළා.
Read Moreඉදිරි සති දෙක තුළදි පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට සැලසුම් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයිම සහ නියාමන කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreමිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ. ඊයේ (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ ’’පිළික්වේ පළාත’’ නියෝජනය කරමින් එක්වී ඇත.
Read Moreගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හුරැලු වැව 186 යකල්ල ග්‍රාම සේවා තුලානේ උඩකල්ලාගම රජයේ රක්ෂිතය ගිනි ගිනිගෙන ඇත.
Read Moreඑන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreමාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථාන වල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග සංඥා, ආරක්ෂිත ලාම්පු, අනතුරු හඟවන විදුලි ලාම්පු, වහාම සවි කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි මහතාට, මාර්ග අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට, සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දෙන ලදී
Read Moreපාතාල කල්ලි සාමාජික සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වූ ලසන්න වික‍්‍රමසේකර හෙවත් මිදි ලසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක අමතර දිමනාවක් ලබාදිමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාරිය කපිල පෙරේරා ප්‍රකාශ කළේය.
Read More2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 62,008 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 24ක් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයන් 24 866 006ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.
Read Moreමාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙකු වන ,හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජිත් අලුවිහාරේ මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව වාර්තා වේ.
Read Moreහැටන් වටවල ලොනැක් වතු යායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් ඊයේ දින පස්වරුවේ අතුරුදහන් වු දෙදෙනාගෙග් සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද දින උදැසන එම වැවේ තිබි ගොඩ ගනු ලැබුහ.
Read Moreශ්‍රී ලංකා තේ නිෂ්පාදනය මේ වසරේ ජුලි මාසයේදි කිලෝග්‍රෑම් මිලියන 26යි දශම 1 දක්වා පෙර වසරට වඩා 1.1%කින් පහත වැටි තිබේ.
Read Moreමෙරට බන්ධනාගාර තුළ ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන් 19856 දෙනාගෙන් රැදවියන් 1165 දෙනෙකු අ.පො.ස. උසස්පෙළ සමත් අය බව බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. මෙකි රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි.
Read Moreමෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.
Read Moreමෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි තීරණය කර තිබේ.
Read Moreඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සදහා ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන් , ඉතිරි පිරිස 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreඅද (19) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 143 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreවීරකැටිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලීසිය පැවසීය.
Read Moreභික්ෂුණි සසුන ඇරඹුන උතුම් බිනර පෝය දිනය අදට යෙදි තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට , ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 73,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreමෙම සිද්ධිය ලෝකයට වාර්තා කිරීමේදී පොර නොඇසූ විරූ භාෂාවක් භාවිත කළ ප්‍රංශය ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය ’’කෘර’’ සහ ’’පස්සෙන් සිට පිහියෙන් ඇණීමක්’’ ලෙස හැඳින්වීය.
Read Moreඅපි ආවේ සෞභාග්‍ය යේ දැක්ම හදන්න. පොරොන්දු වුණ දේවල් කරන්න. දැන් ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒක කට්ටියන්ට අමතක වෙලා. බෙරේ කැඩිලා තියෙන්නේ. කවුරු ගැහුවත් සද්දේ එන්නේ නෑ.
Read More