දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබේ.
මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
Read More2022 වසරේ එළඹෙන 74 වැනි නිදහස් සමරු උලෙළ සංවිධානය සහ අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබේ.
Read Moreබේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයින් සිවුදෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද (22) පවසයි.
Read Moreවැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගිය දා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙක් පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා සිටියි.
Read Moreඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර තිබේ. ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.
Read More2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2997ක රජයේ ණය සීමාව බිලියන 3397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් තීරණයේ දැක්වෙයි.
Read Moreකිලිනොච්චිය කොකාවිල් මුරුකණ්ඩි කැලෑබද ප්‍රදේශයක දුර්ලබ වර්ගයේ විශාල දිවියෙකු මන්දකට හසුව සිටියදී ඊයේ (21) දින බේරා විල්පත්තු කැලෑවට නිදහස් කිරීමට පියවර ගත් බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ විය.
Read Moreමැණිගේ මගේ හිතේ ගීතය හරහා ජාත්‍යන්තරයට ගිය යොහානි ද සිල්වාගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බව ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1321 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
Read Moreහදිසි අසනීප තත්ත්වයකින් පෙලීම නිසා අද (22) අලුයම් කාලයේ රෝහලට ඇතුලු කෙරුණු දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගිය බව බලපිටිය මූලික රෝහල කියයි.
Read More[LONG READS] කාබුල් නගරය මුහුදු මට්ටමේ සිට සැතපුමකට වඩා ඉහළින් පිහිටා ඇති නමුත් ඉන් බටහිරට දෙසින් සැතපුම් දොළහක් ඈතින් පිහිටි පාග්මන් නගරය මුහුදු මට්ටමේ සිට අඩි දහසක් පමණ උසය. එය පිහිටා ඇත්තේ නගරයේ පිටුපස කෙමෙන් ඉහළට නැඟෙන පාග්මන් කඳුකරයේ බෑවුම් වල ඉහළ මායිමේ ය. පාග්මන්, සාම්ප්‍රදායිකව කාබුල්හි පොහොසතුන් සඳහා වෙන් වූ ප්‍රදේශයක් යැයි සැලකේ.
Read Moreරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරමින් හා දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් කාලාන්තරයක් තිස්සේ සිදු කර ගෙන යන අප රටට පැමිණෙන නැව්වලින් බැහැර කරන දැවිතෙල් මිල දී ගැනීමේ ජාවාරම සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
Read Moreපසුගිය 19 වැනි දින විරකැටිය ප්‍රදේශයේදි ඇතිවු ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වු 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කර සිටියි.
Read Moreමහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න පත්කර තිබේ. සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.
Read Moreහීලෑ අති ඇතුන් 14 දෙනෙකු මුදාහරින ලෙසට නිකුත් කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඊයේ රිට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.ඩ
Read Moreඅද (22) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreවනජිවි නිලධාරින්ට ව්‍යාජ තොරතුරු ලබා දි වන අලින් පලවා හැරිමේ කටයුතු කඩාකප්පල් කිරිම නිසා වන අලින් පලවා හැරිම් සිදු නොකිරිමට නිලධාරින් තිරණය කර ඇති බව මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි කාර්යාලය කියයි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වේ.
Read Moreජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සුවිශේෂී දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින දුර්වල රාජ්‍යයන්ට ආධාර කිරීම සඳහා ණය අත්හිටුවීම සහ සංවර්ධන ආධාර වැනි ක්‍රම අපිට භාවිත කළ හැකි බව සිහිපත් කරයි.
Read Moreඉදිරියේදි එන්නත්කරණ කටයුතු සිමා කිරිමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.
Read Moreකෝවිඩ් මර්දන 03වැනි එන්නත් මාත්‍රාව ලෙස මෙරට ජනතාවට ෆයිසර් එන්නත ලබාදෙන බවත්, ඒ අනුව ඊට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර ඇති බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි හයිටි ජනතාව ආපසු හැරවේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සී.සී.සී කණ්ඩායමෙන් ඉවත්ව එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබේ.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදි හෙට (22) දහවල් පැවැත්වේ.
Read More