පාසල් සිසුන් සඳහා කෝවිඩ් එන්නත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබා දී තිබෙන බවත් ඒ අනුව පළමුවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත්කරණය ලබා දි තිබේ.
Read Moreමේ ආකාරයට කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කරගෙන ඉතාලිය වෙත පැනයාමට උත්සාහ දරන්නන්ගේ සැලකිය යුතු සංඛ්‍යාත්මක වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිරීක්ෂණය වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.
Read Moreජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreලබන මාසදී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පාකිස්තාන තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
Read Moreකිරිපිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස් වෙන වියදම් කමිටුවේදි සාකච්ජා කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස්වෙන ජිවන වියදම් කමිටුවේදි සාකච්ජා කිරිමට නියමිතය.
Read Moreකොරෝනා මර්දන එන්නත් තුන් කෝටි පහලොස් ලක්ෂ පනස් හය දහස් හතලිස් හතරක් මේ වනවිට මෙරටට රැගෙනවිත් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මකයි.
Read Moreකොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreකොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානාය නොකල කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැත්වීමට සූදානම් කොවිඩ් සමුළුව රුසියාව ප්‍රතික්ෂේප කරයි.
Read Moreඅද (21) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreසිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරිණ.
Read Moreචීනයේ පරිත්‍යාගය මගින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ එක්සත් ජාතීන්ගේ හැකියාව වැඩි කරන අතර, සාම සාධක භටයින්ට තම යුතුකම් හා මෙහෙවර වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතීන් පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය තම සන්තකයේ තබා ගැනිමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජිවිතාන්නතය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය තිරණය කර ඇත.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙළවරපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් පවසා සිටියි.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව වර්ෂ 1918 දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (ස්පාඤ්ඤ උණ) හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ඉක්මවා යයි.
Read Moreඅද (20) තවත් කොරෝනා ආසාදිතයන් 673 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,509 ක් වෙයි.
Read Moreදිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ එන්නත්කරණයට එරෙහි උද්ඝෝෂණවල නවතම තත්ත්වය මෙය වන අතර, එන්නත්කරණය හරහා රට විවෘත කිරීමට රජය උත්සාහ කළද ඇතැම් යුරෝපා රටවල මෙන්ම එන්නත් විරෝධීන් නිසා මෙම රටවල් දැන් බලවත් අපහසුතාවකට පත්ව සිටී.
Read MoreIPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය අබුඩාබි හී දී පැවැත්වෙන අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග RCB වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත් විය.
Read Moreඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreනුදුරු අනාගතයේදීම චීනයේ තවත් ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට.
Read Moreරුසියාවේ පෙර්ම්හි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 6ක් තුවාල ලබා තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය තෙරතුරු වාර්තා කරයි.
Read Moreදිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නැත.
Read Moreවෙළද සැල් හෝ සුරා සැල් විවෘත කළද ජනතාව තම විනය පවත්වා ගත යුතු බවත් වන්දානාවේ යන නඩයක් මෙන් තමන්ගේ බෝතලය ලැබෙන තෙක් බලා නොසිට තමන්ගේ විනය ජනතාව රැක ගනිමින් ආරක්ෂා විය යුතු බවත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
Read More