ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාලසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight) ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ( Edelweiss ) මංගල ගුවන් යානය ( Inaugural Flight) 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම, අත්දැකීම් බෙදාගැනීම සහ පාර්ලිමේන්තුව හරහා රාජ්‍ය පාලනයේ වැඩිදියුණු කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම සංචාරයේ අරමුණ වී තිබේ.
Read Moreමහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයින් සදහා ඇගිලි සලකුනු යන්ත්‍රය මගින් පැමිණිමේ සහ පිටවිමේ වේලාවන් තහවුරුකර ගැනිමකින් තොරව අතිකාල දිමනා ලෙස ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 3.2ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreරුපියල් දහ අට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු 10/28 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read More’’අස්වැසුම’’ සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.
Read Moreදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ බිතාන්‍ය ජාතිකයින්ගේ විශ්මිත නිර්මාණයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනු දෙමෝදර ආරුක්කු නවය පාලමේ සිදුවි තිබෙන ජල කාන්දුව නැවැත්විමට විසදුම් යෙදිමටත් නිර්දේශ ලබාගැනීමටත් අවශ්‍ය නිළධාරින් සමග ස්ථානීය පරික්ෂණ සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා පැවසීය,
Read More2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙටින්(29) ආරම්භ වේ.
Read Moreපෞරාණික වටිනාකමකින් යුත් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්, සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය පිළිබඳවත්, සොයා බැලේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ප ත්කර තිබේ.
Read Moreජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඔක්තෝබර් 27 දින ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.
Read Moreමැදවච්චිය පොලිස් වසමේ ඉසින්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට 2025.10.27 වන දින උදෑසන කාලයේ මැදවච්චිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය වයස අවුරුදු 81 ක් වූ ඉසින්බැස්සගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
Read Moreමාතර ෆ්රීලන් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ නිර්මාතෘ හා සභාපති අභාවප්‍රාප්ත ලැනී බී ගමගේ මහතාගේ අවසන් කටයුතු හෙට (28) සවස 3.00 ට මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ දී සිදු කිරීමට නියමිතය.
Read Moreපැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ අද (27) දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පැවසීය.
Read Moreලිදුල පොලිස් වසමට අයත් නාගසේන ටිල්කුල්ට්‍රි වතුයායේ තේ වත්තක මන්දකට හසු වී සිටි හොදින් වැඩුනු කදුකර කොටියා පශුවෛද්‍යවරයා විසින් නිර්වින්දනය කර අද (27) දින මුදා ගනු ලැබීය.
Read Moreවිදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Read Moreබටපොළ කහටපිටිය පොල්ලුන්නාව පදේශයේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කරන ලද තුන් හැවිරිදි පිරිමි දරුවකුගේ සහ ඒ අසලම නිවසේ මිය ගොස් කඹයක එල්ලෙමින් සිටි කාන්තාවකගේ මළ සිරුරු දෙක අද(27) දහවල් සොයා ගත් බව බටපොළ පොලීසිය කියයි.
Read Moreවසර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍ය වලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුල වත්මන් රජය විසින් අල්ලා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
Read Moreමේ වසරේ ජනවාරි 01 දා සිට ඔක්තෝබර් 23දා ගත වූ කාලය තුළ සංචාරකයින් 1,845,164 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම ඔක්තෝබර් මාසයේ 01 දා සිට 23දා දක්වා පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇත.
Read Moreචීනයේ පැවති 02 වන ’’ හික් ටෙක් ස්ටාර් ’’ - 2025 ( Hik Tech Star ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ලක්ෂිත ඇන්තනි එහි ආරක්ෂක කැමරා පද්ධති අනතුරු හැගවීමේ සංඥා පද්ධති, ගිනි ගැනීම් පිළිබද සංඥා පද්ධති පිළිබද නාට්‍යාණුසාරයෙන් කළ ඉදිරිපත් කිරීමට ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කමත්, තාක්ෂණික අංශයට හිමි ජනප්‍රියම සම්මානයත් හික් විෂන් ආයතනයේ ( Hik Vision ) ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති(Brand Embassoder ) ලෙසත් , සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන 10/27
Read Moreරුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු 10/26 දින පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු 32 හැවිරිදි ඉන්දීය ජාතික කරණවෑමියෙකි .
Read Moreවසර 04 ක පමණ කාළයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ මංගල ගුවන් යානය 10/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreවෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වැනිදා සිට පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි විය.
Read Moreහලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට හා අනිකුත් වෛද්‍යවරුන්ට නිවාස පහසුකම් සැපයිමට ප්‍රමාණවත් රජයේ නිවාස රෝහල සතුව නොතිබිම සහ අළුතින් නිවාස ඉදිකිරිමේ වැඩපිළිවෙළක් නොමැතිවිම හේතුවෙන් ඉකුත් වසර තුන තුලදි (2022,2023,2024) නිල නිවාස වෙනුවෙන් බාහිර පාර්ශවයන්ට රුපියල් එක්කෝටි අසුඅටලක්ෂ,හැටනමදහස්,හත්සියපනස්දෙකක මුදලක් (18,869,752) රජය මගින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreවිභව වෙළඳ ගිවිසුමක රාමුවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය එකඟ වී ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි. ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පිං බ්‍රහස්පතින්දා දකුණු කොරියාවේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලට පෙරාතුව මෙසේ ඇමෙරිකාව හා චීනය වෙළඳ ගිවිසුමක රාමුවට එක ඟ ව තිබේ.
Read Moreඋතුරු, උතුරු - මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේනතුව අද පෙරරුවේ නිකුත් කල නිවේදනයක මේ බව දැක්වෙයි.
Read Moreවැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන් ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇත විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreආපදාවට පත් වූ MV INTEGRITY STAR නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද හදිසි ආපදා ඇමතුමකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (ඔක්තෝබර් 25) දින ඔවුන් ඉන් මුදාගෙන, අද (ඔක්තෝබර් 26) දින උදෑසන හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ආරක්ෂිතව ගෙන ඒමට සමත් වූහ.
Read Moreඑහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය විය. අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවයි.
Read More