'Go Home AKD' ලෙස විරෝධතාවක් ඊයේ (01) දා සවස බොරැල්ල මංසන්දියේදී පැවැත්වී තිබිණි.
වැඩිවන ජීවන වියදමට එරෙහිව මොවුන් විරෝධතාවන් දක්වා තිබූ අතර විශේෂයෙන් ප්‍රවාහන වියදම් වැඩිවීමට එරෙහිව හා ගෑස්, ඉන්දන මිලට එරෙහිව දැන්වීම ප්‍රවරු ප්‍රදර්ෂණය කරමින් ගෝ හෝම් ඒ්. කේ. ඩී ලෙස කෑගසා ඇත.
සිවිල් සංවිධාන කිහිපයක් එකතු වී සංවිධානය කළ මෙම විරෝධතාවට, විරෝධතාකරුවන් කිහිපදෙනෙකු පමණක් එක්ව සිටි බව වාර්ථාවෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය

