සටන් විරාම සඛච්ඡා තව දුරටත් සාර්ථක වීම මත පවතින සාමකාමී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්රයෙන් පහත වැටී ඇත.
ගෝලීය බොරතෙල් මිල දර්ශකයන්ට අනුව, අද දින ( 02) දහවල් වන විට Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.95 ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 68.05 ක් ලෙස සටහන් ව තිබිණි. ( IJ)