රුපියල් කෝටියකට අධික වටිනාමකින් යුත් හෙරොයන් මත්කුඩු කිලෝ 01 ග්‍රෑම් 64ක් සිය සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසන් කොහුවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 40ක කාන්තාවක් වෙයි.
වෙනත් ජාවාරම්කරුවෙකුගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය සිය සැමියා සමග එක්ව බෙදා හරින බව ඇය පොලීසිය පවසා තිබේ.
සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.