රට යළි විවෘත කිරිමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවැත සේවයට කැඳවිමේ තිරණයත් සමඟ අද සිට ලංගම බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.
හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් ව තිබේ.
Read Moreලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ හා බිලියනපතියන්ගේ සිය රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් ලේඛණ තොගයක් පැන්ඩෝරා පත්‍රිකා තුළින් අණාවරණය කර තිබේ.
Read Moreඅද (04) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 143දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම අද (04දා) සවස පැවැත්වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා රජය විසින් ඇනවුම් කර ඇති ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 40 ලක්ෂයක ප්‍රමාණයෙන් , පළමු එන්නත් තොගය ලෙස , එන්නත් මාත්‍රා 304,000 ක ප්‍රමාණයක් අද දින අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreචීනයේ නවීනතම J-16 D ඉලෙක්ට්‍රෝනික යුද ජෙට් යානය සහ අනෙකුත් උපකරණ මහජනතාවට හඳුන්වා දීම තුළින් චීන හමුදාවේ නවතම තාක්‍ෂණික දියුණුව විදහා දැක්වීමද ප්‍රදර්ශනය තුළ දැකිය හැකි විය.
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙකු හමුවි තිබේ.
Read Moreතදාසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසලදී මෙම අනතුර සිදුවී ඇත්තේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලේ යානය ගැටීමෙනි.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශ ගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා , කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා , ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.
Read Moreඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ වෙත පැමිණ ඇත.
Read Moreමෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලක ප්‍රථම වතාවට රෝගියා සිහි නැති නොකර ස්ථානීය නිර්වින්දනය යටතේ රෝගියා තමාගේ ශල්‍යකර්මය නරඹමින් සුහද කතාබහක නියැලෙන අතරතුර අධි බල ලේසර් යන්ත්‍රයක් භාවිතයෙන් වකුගඩුවක ගල් ඉවත්කිරීමේ සැත්කමක් කළුතර නාගොඩ රෝහලේදී පසුගිය 02 වනදා සාර්ථකව සිදුකෙරිණි.
Read Moreජනාධිපති ඩුටර්ටේ සිය උප ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා සෙනසුරාදා ක්‍රිස්ටෝපර් බොන්ග් ගෝ සමග සහභාගී වූ වැඩසටහනකදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය.
Read Moreඉදිරි පැය 36ක් තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreඑල්එන්ජී බලාගාර විකුණන්න අපි කිසිසේත් කටයුතු කරන්න නෑ මාධ්‍යවේදීන් විදිහට මේවට වැරදි අර්ථකථන දෙන්න එපා. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධ වෙලා ආයෝජනය කරල මේ ආයතන ගොඩනඟන්න තමයි අපි උත්සාහ කරන්නේ. රටට ජනතාවට අසාධාරණයක් නොවන විදිහට සමාන තැනකට එන්න අපි සූදානම්
Read Moreඑන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වූ හෝ මෑතකදී කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයට නව හරිත අවසර පත්‍රය නිකුත් කෙරෙමින් පවතී.
Read Moreසිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
Read Moreඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreනොවැම්බර් 01දා සිට නවසීලන්තයට පැමිණෙන එරට පුරවැසියන් නොවන අය සඳහා පූර්ණ එන්නත ලබා සිටීම අත්‍යවශ්‍ය කරුණක්ලු.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ තිබෙන්නේ තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.
Read Moreඉන්දු – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය හෙට (4) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව ඇත.
Read Moreසහල් ගැටලුවේදී ආණ්ඩුව තීරණයක් ගත්තේ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
Read Moreගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.
Read Moreසිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැදපුදා ගත්තේය.
Read Moreයාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සගවා තිබු දේශීය වශයෙන් නිෂ්පාදනය කරණ ලද කඩු කිණිසි ඇතුලු ආයුධ හයක් අච්චුවේලී පොලීසිය ඊයේ සොයා ගෙන ඇත.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක මැදිහත්වීමෙන් එම කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.
Read Moreකොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.
Read Moreකොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි.
Read Moreසෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද ගම්මාන හතරක් විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreදිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read More