ෂෙහාන් මාලක අත්අඩංගුවට ගත්තේ නීතිපති උපදෙස් අනුවයි
සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපති ලබාදුන් උපදෙස් අනුව බව පොලිම් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඔහු විසින් පසුගිය වසරේ අගෝස්තු 17 චා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළ කරුණු පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කර අදාළ ගොනු නීතිපති උපදෙස් වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය මස 24 දා නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Somapala Wednesday, 16 February 2022 08:43 AM
Attorney General has become.a puppet of this government of thugs. When the government changes he will have to seek asylum in China or Uganda.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 16 February 2022 05:17 PM
The corrupted too was freed by AG !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

