saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6727 hours ago

LATEST

බකමූණෝ තමයි අපිට උකුස්සෝ කියන්නේ

calendar_today 2022 ජන 16 - 09:20 remove_red_eye - 581  

වහින වෙලාවට කරන්නේ වළාකුළුවලට උඩින් ඉන්නවා. උකුස්සෝ කියන එක හොඳයි අපිත් උපක්‍රම තියෙන හැකියාවන්, දක්ෂතා තියෙන අය කියලා තමයි ඒකෙන් කියන්නේ.

ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා ... රු 95ට හරි වී මිලදී ගෙන ගොවියා ආරක්ෂා කරනවා ... මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා ... බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් .

Read More

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

Read More

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.

Read More

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 26 ක් වටිනා මෙතැම්පටමයින් (Methamphetamine ) අඩංගු එක්ස්ටසි (Ecstasy ) නැමැති මත් පෙති තොගයක්, නෙදර්ලන්තයේ සිට ත්‍යාග පාර්සලයක් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (15දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

ඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.

Read More

ටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.

Read More

මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

එක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉන්දියානු රජයේ සහ වත්මන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත වතුකරය පුරා ඉදි කල වතු නිවාස දහසක් වතු කම්කරු අයිතියට පත් කිරිම යෞවන කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බග්ගේ, වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි සිදු කෙරිණ.

Read More

සුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් යුද හමුදාව විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන 20ක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 160ක් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි. සාම්පල 182ක් අතරින් මෙම ආසාදිතයන් 160 හමුවී තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදීම හේතුවෙන් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

Read More

ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා චිනයේ බීජින් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ප්‍රකාශයට පත්කර ඇති මිළ ගනන් සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම මිල රුපියල් 100යි, මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 250ක මුදලක්, දෙවැනි පංතිය රෝද හය අවම ගාස්තුව රුපියල් 150යි (අන්තර්හුවමාරු දෙකක් අතර) උපරිම ගාස්තුව රුපියල 350යි. ඇක්සල් 3ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150යි, උපරිම ගාස්තුව රුපියල් 550යි.

Read More

අද දිනයේදී දිවයිනේ බෝහෝ ප්‍ර දේශවලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.

Read More

කොළඹ වරායේ මාස කීපයක් තිස්සේ විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණ රඳවාගෙන රජය හා ජනතාව රවටා ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500 ක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදක වරුන්ගේ සංගමය හෙළිදරව් කර සිටිති.

Read More

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් සොයා ගත් බෝම්බය එම ස්ථානයේ තබන ලද්දේ එම දේවස්ථානයේ සේවය කළ සේවකයා බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් දෙවස්ථානයේ පුද්ගලයන්ට අඩන්තේට්ටම් කළ බවට වන චෝදනා ප්‍රතික්සේප කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය,ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

’’අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ’’ ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.

Read More

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට තරා තිරම නොබලා නීතිය අනුව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියට අනුව, ජනවාරි 17දා සිට 21දා දක්වා පැවැත්වෙන පැවැත්වෙන 2022 අතථ්‍ය සමුළුවට ලෝකයේ රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් නායකයින් සම්බන්ධ වෙති.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය යළිත් අවසන් කර තිබේ.දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ එක්දින සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එය අද අවසන් කෙරිණි.

Read More

මීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.

Read More

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වී අදට දින 1000ක් සම්පුර්ණ වීම වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙවියන්ට කන්නලව් කිරීමේ දේව මෙහෙයක් අද(14දා) පෙරවරුවේ තේවත්ත, ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

Read More

මෙම වාර්තා ගැන විමසූ විට ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ’’මෙය ජාතික වශයෙන් ශෝක කාලයකදී සිදුවීම කණගාටුවට කරුණක් වෙනවා, අංක 10 (ඩව්නිං වීදියේ අගමැති නිල නිවස) මාලිගයෙන් සමාව ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අද(14දා) ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා ලබා නොදීම නිසා විනාඩි 30 පමණ කාලයක් දුම්රිය ස්ථානයට නුදුරින් නතර කර තිබු අතර,පසුව එම දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් කොටගල දුම්රිය ස්ථානය වෙත ධාවනය කර තිබේ.

Read More

බලාගාර පවත්වාගෙන යෑම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් බැගින් දිනකට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.