විෂය ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් රටේ නායකයා වුණාම රට අරාජික වෙන බවත් මෙතෙක් පැවති කිසිදු රජයක් නොගත් තීන්දු තීරණ රැසක් මේ ආණ්ඩුව අරගෙන තිබෙන බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (10) පැවසීය.
මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 117,587 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත් ලබා දි තිබේ.
Read Moreපිටරටින් ගෙන්වන සහල් තොගයක් අද කොළඹ වරායට ළගාවීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreබලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ’’බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය’’. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.
Read Moreවිශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මීරිගම පොලිස් වසමේ ස්ථානයක බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධව මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය අදට (10) යෙදී තිබේ. ඒ හේතුවෙන් යුද හමුදා 72 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 567 දෙනකු සහ සෙසු නිලයින් 10,369 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකෝප් හෙවත් පොදු ව්‍යවහාර කාරක සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 වනදා පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.
Read Moreඅද (10) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 107දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිත බව මෙරට ගෑස් අලෙවිකරන සමාගම් ද්විත්වය වන ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් පවසයි.
Read Moreනීතිවිරෝධී අයුරුන් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමගි ජන බලවේගය මේ වන විට කොටස් 5 කට බෙදී ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසනවා.
Read Moreශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩාම කඩුලු 5ක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.
Read Moreලෝකයේ දෙවැනි විශාලතම ගල් අඟුරු පරිභෝජනය කරන ඉන්දියාවේ ඇති වී තිබෙන සැපයුම් හිඟය ගෝලීය සැපයුම් දාමයන්ටද දැඩි ලෙස හානි පමුණුවනු ඇති බවද කියයි.
Read Moreයුද හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 567කට හා සෙසු නිලයන් 10369කට උසස්වීම් සඳහා අනුමැතිය ලබාදිමට ජනපති ගෝඨාභය රාජපක් මහතා කටුතු කර තිබේ. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව මෙම උසස්වීම් පිරිනමා තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.
Read Moreඉතා තියුණු මැතිවරණයේදී එරට ප්‍රකෝටිපති අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලය පිළිබඳ ග්‍රහණය අහිමි වී ඇත.
Read Moreචීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය ශ්‍රී ලංකාව හා අදාළ චීන සමාගම එක්ව දෙපාර්ශ්වයටම වාසිදායක ලෙස විසදා ගනිවියැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreනව පනතක් සම්මත නොකර, පැරණි ක්‍රමයට හෝ , පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව, නීතිපති මතය බව, ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’’ සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreකර්මාන්ත ප්‍රධානීන් සිකුරාදා ව්‍යාපාර ඇමති ක්වාසි ක්වාර්ටෙන්ග් සමග සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොමැතිව සාකච්ඡා අවසන් වූ බව කියයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreවැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 90ක් සම්පූර්ණ වේ.
Read Moreකර්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි අතර අඟහරුවාදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබුණි.
Read Moreවයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.
Read Moreඅන්තර් පළාත් බස් ධාවනය එලඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසා සිටියි.
Read Moreපිලිපීන ජනාධිපතිවරයා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් බවට පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග, තමාගේ දියණිය එරට ඉහළ පුටුව වෙත පැමිණෙන බවටද ඉඟියක් කළේය.
Read Moreහෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඒ අනුව කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ ගොස් එම පැකට්ටුවක මිල රුපියල් 1195ක් දක්වා වැඩිවී තිබේ. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ ගොස් රුපිල් 480ක් දක්වා වැඩිවී තිබේ.
Read Moreකොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන්ට පසු රෝගී තත්ත්වයන් වාර්තාවී ඇති බව කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ සනත් ලැනරෝල් මහතා පවසයි.
Read Moreකොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීම සඳහා ඉතා වැඩි ජනතාවක් ඒකරාශී වීම හේතුවෙන් දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී බාදා ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිවේදනය කරයි.
Read Moreනවීන තාක්ෂණය අනුව තැපැල් සේවාව සංවර්ධනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
Read More