දේශීය සීනි මිල වැඩි කිරීමේ සුදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
’’නිදහස, නිදහස!’’ යනුවෙන් බොහෝ වෘත්තිකයන් කෑමොර දුන් අතර, වැඩ කිරීමට කොවිඩ්-19 අවසර පත්‍රයක් ලබා දීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreඅවුල්සහගත ලෙස එක්සත් ජනපදය එරටින් ඉවත් වී පසුව තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගැනීමෙන් මාස දෙකකටත් අඩු කාලයකින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
Read Moreරට දැන් පාලනයක් නොමැති අරාජික තත්ත්වයට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (ඔක්තෝබර් 18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මීට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය. ඒ අනුව දැනට රටේ සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
Read Moreක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට (19) මෙරටට ලැබීමට නියමිතව තිබේ.
Read Moreඅවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් වනතුරු යම් යම් සීමාවන් සමඟ කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreසේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්ටි මහතා (Hussein El Saharty) අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.
Read Moreමේ වන විට රට පුරා රෝග ලක්ෂණ රහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.
Read Moreහොරණ කොළඹ මාර්ගයේ කොහුවල හන්දියේ පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහන ගමනාගමනය ලබන 21 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා දක්වා සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.
Read Moreකෝවිඩ් නයින්ටීන් තවදුරටත් පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරනවා.
Read Moreඑළඹෙන 21 වනදායන් පසුව පළාත් සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න ජනාධිපති සමග සාකච්චාකර තීරණයක් ගන්නා බවත් රටේ ආර්ථිකය ගැන අවධානය යොමුකර මේ වන විට බොහෝ ලිහිල් ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපොහොර නොමැති බවට සිදුකරන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
Read Moreපාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreපළාත් සංචරණ සීමාද උල්ලංඝනය කරමින් විනෝද චාරිකා ඇතුළු පුද්ගල ඒකරාශීවීම්වලට සහභාගී වීම කොරෝනා පාලනයට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
Read Moreගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
Read Moreරජය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන 21දා පාසල් වෙත නොපැමිණෙන නමුත් 25 දා සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreමුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියි.
Read Moreනැවත රට තුළ ඩීසල් සහ ගල් අගුරු විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබානොදීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වීමට නියමිතයි.
Read Moreශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුව අද (18) ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් පවසයි.
Read Moreපුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර දෙකහමාරක් තුනත් අතර අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව එම සමාගම සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර ඇත.
Read More