saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6263 hours ago

LATEST

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දු යැවීමට තීරණය කරයි

calendar_today 2021 ඔක් 18 - 19:03 remove_red_eye - 190  

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

අවුල්සහගත ලෙස එක්සත් ජනපදය එරටින් ඉවත් වී පසුව තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගැනීමෙන් මාස දෙකකටත් අඩු කාලයකින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

Read More

රට දැන් පාලනයක් නොමැති අරාජික තත්ත්වයට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (ඔක්තෝබර් 18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මීට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය. ඒ අනුව දැනට රටේ සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

Read More

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට (19) මෙරටට ලැබීමට නියමිතව තිබේ.

Read More

අවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් වනතුරු යම් යම් සීමාවන් සමඟ කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.

Read More

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්ටි මහතා (Hussein El Saharty) අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

Read More

මේ වන විට රට පුරා රෝග ලක්ෂණ රහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.

Read More

හොරණ කොළඹ මාර්ගයේ කොහුවල හන්දියේ පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහන ගමනාගමනය ලබන 21 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා දක්වා සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

Read More

කෝවිඩ් නයින්ටීන් තවදුරටත් පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරනවා.

Read More

එළඹෙන 21 වනදායන් පසුව පළාත් සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න ජනාධිපති සමග සාකච්චාකර තීරණයක් ගන්නා බවත් රටේ ආර්ථිකය ගැන අවධානය යොමුකර මේ වන විට බොහෝ ලිහිල් ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පොහොර නොමැති බවට සිදුකරන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

Read More

පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

Read More

පළාත් සංචරණ සීමාද උල්ලංඝනය කරමින් විනෝද චාරිකා ඇතුළු පුද්ගල ඒකරාශීවීම්වලට සහභාගී වීම කොරෝනා පාලනයට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

Read More

ගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

Read More

රජය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන 21දා පාසල් වෙත නොපැමිණෙන නමුත් 25 දා සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read More

මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියි.

Read More

නැවත රට තුළ ඩීසල් සහ ගල් අගුරු විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබානොදීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුව අද (18) ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් පවසයි.

Read More

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර දෙකහමාරක් තුනත් අතර අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව එම සමාගම සඳහන් කර සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර ඇත.

Read More

‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද ප්‍රකාශ කළේය .

Read More

මේ මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.