දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්‍ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්‍ෂක හිරෝකි ටකිසාවා මීට එක්වෙති.
දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreමෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreසැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.
Read Moreසංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.
Read Moreහරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය සතියේ නිරිතදිග රුසියාවේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 34දෙනෙකු මියගොස් ඇති බවට වූ සැකය හා සම්බන්ධ විමර්ශනයෙන් පසුවය.
Read Moreපොලිස් නිලධාරියකුට ලබා දෙන චෝදනා පත්‍රයක් මාස හයක් තුළ අධිකරණය මගින් විභාග නොකළහොත් ඒවා අවලංගු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreපූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබේ.
Read More1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.
Read Moreඊයේ (15) වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබාගත් පිරිස කෝටිය සම්පූර්ණ කළ බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreපිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreඅද සිට 31 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.
Read Moreයම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
Read Moreචීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුකළ කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශය වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මෙයයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් විය.
Read More2021 ඔක්තෝබර් 16 වනදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreගලවා ගැනීමේ නිලධාරියෙකු පවසා තිබුණේ තුවාල ලැබූ තරුණයින් මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.
Read Moreකාබනික පොහොර වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරන්න සමහරු උත්සාහ දරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreමොනරාගල දඹගල්ල කහටපිටිය වැවේ මල් නෙලීමට ගිය 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් අද දහවල් ගිලී මියගොස් ඇත.
Read Moreජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මණ්ඩලය ඡන්දය ලබාදී තිබුණි.
Read More2015 වසරේදී දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු දිවිනැගුව අධ්‍යක්ෂ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
Read Moreමුතුරාජවෙල අභයභූමිය ගොඩකිරීම හා මත්තල ප්‍රදේශයේ සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read More2016 වසරේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස් සිය මැතිවරණ කොට්ඨාශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙවැනි ඝාතනයකට ලක්වූ බ්‍රිතානයේ දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.
Read Moreදැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශඅවලට නියෝග කළේය.
Read Moreමාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.
Read Moreචීනය විසින් අද වනවිට මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මිලියන 26.6ක් ලබා දී ඇති අතර, එයින් මාත්‍රාවන් මිලියන 5.9ක් පරිත්‍යාග ලෙස ලබාදී ඇත.
Read Moreහයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියි.
Read More