බ්‍රවුන්ස් කොටස් කෝටියක් දළදා මාළිගාවට
බ්‍රවුන්ස් සමාගමේ විධායක නොවන අධ්යක්ෂ කමන්ත අමරසේකර මහතාට අයත්ව තිබූ කොටස් කෝටියක් ශ්‍රී දළඳා මාළිගාවට පරිත්‍යාග කර තිබේ.
කොටසක මිල රුපියල් 11.90 බැගින් මෙම ප්රදානය සිදුකර තිබේ. දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාට මෙම කොටස් පැවරීම සිදුකර තිබේ.
popular news
-
Kumar Thursday, 03 March 2022 05:35 PM
dan nilamela magila hadanna patan gani epanak novay ewata hariyanna karr argani.
Reply : 0 0
උපාසක Friday, 04 March 2022 01:29 PM
මේවා පුද්ගලිකව දුන්නානම් වැඩක් නැහැ දළදා මැදුරේ දියවඩන නිළමේ නිළ නාමයට පැවරුවානම් පුණ්‍ය කර්මයක් වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

