භාර වූ රුසියා සෙබලාට යුක්රේන ජනතාවගෙන් ආගන්තුක සත්කාර
යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙයි.
යුක්රේන වැසියන්ට යටත්වූ මෙම සොල්දාදුවාට ආහාර පාන ලබාදීමෙන් අනතුරුව ඔහුගේ මවට වීඩියෝ ඇමතුමක් ලබා ගැනිමේ අවස්ථාවද උදාකර දී තිබේ.
යුක්රේනයේ කියෙව් රූපවාහිනයේ මාධ්‍යවේදිනියක වන අනාස්ටසිලියා ලැපටිනා විසින් මෙම කථාව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත්කර තිබේ.
එසේම තවමත් අවුරුදු 20 පසුවන තරුණයන් විශාල පිරිසක් යුද්ධ කිරීම සඳහා රුසියාව විසින් යුක්රේනයට එවා ඇති බවත් ඇය පවසයි.
කෙසේ වෙතත් දෙවියන්ට ස්තූති වන්නට යුක්රේන ජනතාවගේ මනුස්සත්වය නැතිවී නොමැති බවත් ඇය පවසයි.

popular news
-
W.bawindra wimalarathna Friday, 04 March 2022 05:52 PM
ucrain janathawata mage gawrawaya saha samaya udawewai pathami.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

