කොළඹ ප්‍රධාන ගොඩනැගිලි විකිණීමට අතරමැදියන් සොයයි
රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින ගොඩනැගිලි කිහිපයක් අලෙවි කිරීමට අවශ්‍ය අතරමැදියන් සොයා ගැනීමට මහා භාණ්ඩාගාරයේ පූර්ණ හිමිකාරිත්වය යටතේ පවතින සෙලන්ඩිවා සමාගම කටයුතු කරමින් පවතින බව 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව කොළඹ පවතින ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය යනාදී වත්කම් මෙසේ අලෙවිකිරීමට නියමිතය.
මේ හරහා අදාළ වත්කම් සංවර්ධනය කිරීමට ආයෝජකයන් සොයා ගැනීමට සෙලන්ඩිවා සමාගම අපේක්ෂා කරයි.

popular news
-
Demuni Uduwara Sunday, 30 January 2022 11:53 PM
Ashamed !
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

