කොවිඩ් ආසාදිත වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
මේ වන විට ඔහුට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති අතර මන්ත්‍රීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ආසාදිතයන් බවට පත්ව තිබේ.