කෝප් කමිටු වාර්තා ත්‍රිත්වයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වනදා පැවැත්වෙනවා.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අහිමිවූ ඉගැන්වීම් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඇස්තමේන්තුවක් සකස් කර තිබේ.
Read Moreසමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 46%ක් විශ්වාස කරන්නේ බයිඩන් ජනාධිපති ලෙස බලාපොරොත්තු වූවාට වඩා අනර්ථ කාර්යයක් සිදුකරන බවයි.
Read Moreසාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් ඇත.
Read Moreක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව එරට රජය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමෙම ප්‍රකාශය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සඳහන් කරන්නේ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රකාරව සිදුවන, රජය සහ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම අතර රාමුගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින - යෝග්‍යතාවය සහ සෘජුබව පවා ප්‍රශ්න කෙරී ඇති- ටෙන්ඩර් පටිපාටියක කොටසක් වන ආර්ථික අයිතීන් නිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගමට පවරා දීම සිදුවන බවයි. මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ, ශ්‍රී ලංකාවේ පවතින
Read Moreසපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබියදී සොයාගත් කාන්තා මළ සිරුරේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මහර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නේය.
Read Moreමෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිටියදී අද (07) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය සදහා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 19 දෙනෙකු දක්වා ඉහළ යන බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.
Read Moreභාණ්ඩ හිගයක් පවතින විට පාලන මිල ක්‍රියාත්මක කළ නොහැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
Read Moreදිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
Read Moreබණ්ඩාරවෙල ළමා නිවාසයක පසුගිය දින කිහිපයකදි දරුවන් ඇතුලු පාලිකාවන් තිස් දෙදෙනෙකුට කොවිඩි 19 රෝගය ආසාදිතව ඇති බව නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
Read Moreමහනුවර අධි ආරක්ෂිත කළාපයට ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ලබා ගත් බව කියන බංගලාදේශ ජාතිකයා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට 06 දා ඉදිරිපත් කළ අවස්ථාවේ දුමින්ද මුදුන්කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු රුපියල් ලක්ෂ 02 ක පුද්ගල ඇපයක් මත මුදා හරිනු ලැබිය.
Read Moreමධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවර එළිය දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.
Read Moreරැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.
Read Moreබන්ධනාගාර රැඳවියන් රැගෙන යන බස්රථ රථයකින් මාංචු සමඟ පැනගිය රැඳවියන් දෙදෙනෙකු ( 07) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
Read Moreවිපක්ෂය මේ දිනවල ජනතා ප්‍රශ්න මතු කරමින් උද්ඝෝෂණවල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඔවුනට අහිමිව ගොස් ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreආසාදිතයින් සංඛ්‍යාව වැඩි වුණොත් යළි සිමා පැනවිමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර ඇත
Read Moreමහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාමලත් විනිශ්චයකාරවරයකු පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
Read Moreකෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.
Read Moreගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ සිදුකළ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
Read More“ජනතාවට දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙනවා කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතා පැහැදිලිව කීවානේ. ජනතාවගෙන් ගන්න දෙයක් නෑ. ජනතාව ලෙල්ලට වැටිලා ඉන්නේ. අපිත් ඉන්නේ අමාරුවෙන්. කොහොම වුණත් ඉතා අමාරු අයවැයක් තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන අමාරුම කාල වකවානුව තමයි මේ යන්නේ. සක්රයාගේ වැඩ බැසිල් ඇමතිතුමාට කරන්න බැහැ.’’
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreචීනයට එරෙහිව ඇමෙරිකාව විසින් ගොතන ලද විවිධ බොරු සහ කටකතා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සවිස්තරාත්මක කරුණු සහ දත්ත සමග නැවත නැවතත් ප්‍රතික්ෂේප කරයි.
Read Moreදිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා (08) සිට ආරම්භ වේ.
Read Moreලොව පුමුඛ පෙළේ කොවිඩ් එන්නත් කිහිපයක ඵලදායිතාව මාස 06 කදී ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට හෙළිව ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.
Read More