මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ගිනිඅවි සහතිව ආරක්ෂාව සැපයු බවට චෝදනා කරමින් අපරාඡ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි උප පොලිස් පරික්කවරයෙකු එම නඩුවෙන් නිදහස් කිරිමට අධිකරණය අද නියෝග කළේය.
බෙලරූස් සිය ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් රුසියාවෙන් සහාය ඉල්ලා සිටින බවත්, එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03 අඟල් 04 බැගින් අද (12) ප.ව. 04.00 ට පමණ විවෘත කළ බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
Read Moreරජයේ සේවයේ නිලධාරීන් වෙනුවෙන් යළිත් යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreචීනයේ නවතම කොටස් වෙළෙඳපොළ වන බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchange - BSE) එලැඹෙන නොවැම්බර් 15දා ව්‍යාපාර සඳහා විවෘත වන බව නිවේදනය කරයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මෙවර අයවැයෙන් තවත් රුපියල් මිලියන 30000ක් වෙන්කර තිබේ.
Read Moreප්‍රවීණ සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreනිව්යෝක් විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනකට බෝම්බ තර්ජන ලැබී ඇත. ඒවා නම්, ස්ටර්න් ව්‍යාපාර පාසල, ස්නායු විද්‍යා මධ්‍යස්ථානය සහ හෙබ්‍රෙව් යුනියන් විද්‍යාලයයි.
Read Moreනිදහස් නොකර ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමතභේදාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙම සැලැස්ම මෙවර APEC හි වඩාත්ම වැදගත් පියවරක් වූ අතර, සමුළුවේ සත්කාරකත්වය දැරූ නවසීලන්තය ඒ සඳහා මූලික අවධානය යොමුකර තිබුණි.
Read Moreමෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක් අය කර ගැනීමටත්, එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනිමටත් යෝජනා කර සිටින බවත් වාහන නවිකරණය කිරීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ගාස්තුවක් අය කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreසිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන බවත්. සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදනය අද සවස නිකුත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreබෞද්ධ විහාරස්ථාන හා සිද්ධස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් සහ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක් වෙන්කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහන ට මිලියන 31000ක්,ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් දක්වා දීර්ඝ කිරිමට තවත් මිලියන 1000ක්, ජිවන වියදම් පීඩනය සැහැල්ලු කිරිමට ආර්ථික දුප්පත් පවුල් වෙනුවෙන් සහන මල්ලකට රුපියල් මිලියන 15000ක්. කාන්තා ව්‍යවසායකයන් කුඩා සුපිරි වෙළඳ සැල් ජාලයක් ඇති කිරීමට රුපියල් මිලියන 15000ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreජාතික පාසල් දහසක් ඇති කිරිමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.
Read Moreහෙල වෙදකම දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන් කිරිමට තිරණය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreනාගරික නිවාස සංවර්ධනය මිලියන 2000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.
Read Moreපාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreඅයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreවාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘති ඉහළ නැංවිමේ අරමුණින් දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරිමට බලාපොරෝත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ.
Read More2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Read Moreකුලි ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසදිමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවිමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read More