saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6194 hours ago

LATEST

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කෙරේ

calendar_today 2021 නොවැ 12 - 14:55 remove_red_eye - 360  

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් විවිධ ව්‍යාසායකත්ව වැඩසටහන් ආරම්භ කිරිමට රජය සුදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක් දක්වා වැඩි කිරිීමට යෝජනා කරන බවත් ජනපති ඇතුළු සියලු දෙනාටම මෙය අදාළ වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

නිෂ්පාදිත ආර්ථිකයට වැඩි බරක් ලබාදිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසයි.

Read More

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර තිබේ.

Read More

මුතුරාජවෙල තෙත් අභයභූමිය පිළිබද අවසන් තීන්දුව ඉදිරි සතු දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් රැස්වීම අද (12දා) පැවැත්විය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට පාකිස්තානය වෙත යොමුව තිබේ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ජයග්‍රහණ පසුපස සිටි එක් ක්‍රීඩකයෙක් වූයේ මොහොමඩ් රිස්වාන්ය.

Read More

යුගදනවි බලාගාරය ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Read More

මෙතෙක් අවසර ලබා දි ඇති රැස්විම් හැර අනෙකුත් මහජන ඒකරාශි විම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

Read More

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ නව පිලිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

Read More

මෙම සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අද (12දා) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.මින් පෙර කැබිනට් මණ්ඩල රැස්වීම සෑම සතියකම සඳුදා දින පස්වරුවේ පැවැත්වීය.

Read More

රුමේනියාවේ කොවිඩ්-19 රෝහලක ඇති වූ මාරාන්තික ගින්නකින් රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර හෙදියක් තුවාල ලැබීය. වසංගතය අතරතුර රුමේනියානු රෝහලක ඇති වූ සිව්වැනි මාරාන්තික ගින්න මෙයයි.

Read More

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන විස්සකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී ඇති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයරත්න යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි විභාග කිරීම මාර්තු මස 21 වනදා දක්වා කල් තැබුණා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 188 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන ට්‍රොයිකා ප්ලස් රැස්වීම සඳහා පාකිස්තානය විසින් චීනය, එක්සත් ජනපදය සහ රුසියාවේ විශේෂ නියෝජිතයන්ට සත්කාරකත්වය ලබා දුන් බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අයට පොදු ස්ථාන වලට ඇතුළු විය නොහැකි ලෙස වාරණයක් ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධව නීතිපති උපදෙස් පැතූ බවත් ඒ අනුව පොදු ස්ථාන වලට ඇතුල්වීම සඳහා කෝවිඩ් එන්නත් දෙකම ලබා ගෙන තිබීම අනිවාර්ය කිරීම සඳහා නීති උපදෙස් ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

Read More

ගොවිජනතාවගේ ගැටලු පිළිබද දැඩි අවධානයක් යොමු කරමින් ඊට කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනා බව අමාත්‍ය සී බී රත්නායක මහත්මා ප්‍රකාශ කළේය.

Read More

දරිද්‍රතාවයෙන් සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පලා යන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පෝලන්තයට යාමට උත්සාහ කිරීම දිරිමත් කිරීම මගින් බෙලරුස් රාජ්‍ය විසින් යුරෝපා කණ්ඩායමට ’’දෙමුහුන් ප්‍රහාරයක්’’ එල්ල කරන බවට යුරෝපා සංගමය චෝදනා කරයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනිමේදී තෝරා නොගත් ජාතික ක්‍රිඩකයන් හා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ක්‍රිඩකයන් එම තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරගෙන යනු ලබන අපරාධ විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

Read More

දිවයිනේ බොහෝ නිවාස අලුවලින් වැසී ඇති අතර, ගුවන් ගමන් අවලංගු කිරීමට සහ පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.