saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 6413 hours ago

LATEST

ජර්මානුවන්ට නළ ජලය පානය කරන ලෙස උපදෙස්

calendar_today 2022 මාර් 23 - 19:30 remove_red_eye - 535  

ජර්මනියේ උද්ධමනය ඉහළ යෑමත් සමග, සෘතුමය ආහාර සහ දේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත්, වට්ටම් සඳහා බලා සිටීමටත් ජර්මානුවන්ට උපදෙස් ලැබී ඇත.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

යුක්රේනයේ සිදුකෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් ගැන ’ව්‍යාජ ප්‍රවෘත්ති’ පතුරුවා හරින බවට ගූගල් ප්‍රවෘත්තිවලට චෝදනා කරමින් මෙම පියවර ගෙන තිබේ.

Read More

ගම්පහ, දාරළුව කෙටවල අමුණෙන් දිය නෑමට පැමිණ සිටි සිසුන් හය දෙනෙකු බෙම්මුල්ල පොලිස්ථානය මගින් පොලිස් භාරයට ගෙන දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ මව් පියන් හට බාරදීමට පියවර ගත් බව බෙම්මුල්ල පොලීසිය පවසයි.

Read More

මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 265 ක් වන මැණික් අපනයන ආදායම මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

Read More

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Read More

රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .

Read More

තම දෙමවුපියන්ගේ නිවාස වල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කිරීමෙන් පසුව, අවට නිවාස බිඳ මත්කුඩු පානය කිරීමෙන් අනතුරුව, මුදල් නොමැති කම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා ගෙන හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනු බල දුන් ඇගේ සැමියා ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.‍

Read More

වඳ සැත්කම් කලැයි අසත්‍ය කරුණු මත අනිවාර්ය නිවාඩු ගැන්වු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී මහතා වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් මෙන්ම සියළු දීමනා ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද (23දා) දැනුම් දුන්නේය.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) වැනි ගිවිසුම් යටතේ මෙරට ඉඩම් විදේශීය රටවල් සඳහා ලබා දීමට තමන් අමාත්‍ය ධුරයේ සිටියදී කටයුතු නොකරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22දා) අලුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි.

Read More

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කල තරුණයන් අට දෙනෙකු හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (22දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වර්තමානයේ තමන් ආණ්ඩුව සමග කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමන් ඇතුලු කණ්ඩායම ස්වාධීන වීමට තීරණය කරන්නේ නම් එය ආණ්ඩුවට දැනුම් දී ආණ්ඩුව සමග කටයුතු කිරීම මිස කිසි ලෙසකින් විපක්ෂයට එකතු වීමට කටයුතු නොකරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා අද (23දා) විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පැවසීය.

Read More

ඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්‍රදේශයේදී බඩ ගින්නට දවාලට කන්න කොස් ගෙඩියක් කැඩූ පුතාට බාප්පා පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

කිලිනොච්චිය මාන්කුලම් පොලිස් වසමේ පණිච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධානයක් හාරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

Read More

වසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළෙඳ පොළට රැගෙන ආ බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ

Read More

බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස හොර රහසේ එළගවයින් හයදෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථ දෙකක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු අද (23දා) උදෑසන කලුගහකදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

Read More

සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට පෝලිම් වල සිටින ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් පෝලිම් යුගය වහාම නිමා කරන දෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (23දා) උදේ කොස්ගොඩ ගහකොවිලේදී පැවැත්විණ .

Read More

මාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිල දි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් අද (23දා) පියවර ගැනිණි.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව කොළඹ 14 ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හොරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.

Read More

මඩකලපුව කල්ලඩි පාලම යට තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව කාත්තන්කුඩි පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා

Read More

ඉදිරි දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය දරුණුතම ආහාර අනාරක්ෂිත භාවයක් අද්දරට පැමිණ සිටී.

Read More

ඇය සමග පැමිණි අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.

Read More

සියවසකට පසුව ප්‍රථම වතාවට රුසියාව ණය පැහැර හරිනු ඇති බවට බටහිර මධ්‍ය විසින් එකම වාදනය ප්‍රචාරය කරමින් තිබියදීත් රුසියාව සිය ණය පියවා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.