අභියෝග ජය ගැනීම ගැන ජනපති සූම් සාකච්ඡාවක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් ආර්ථික අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය හරහා එක්වී තිබේ.
මේ අනුව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජා, ආචාර්ය ශාමිනී කුරේ යන අය සමග මෙම සාකච්ඡාව පවැත්වූ බව ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
popular news
-
Deepal Nirosh Saturday, 02 July 2022 03:17 AM
ජනාධිපති මන්දිරේ ඇතුළට වෙලා සූම් සූම් ගගා හිටියට ඩැඩක් නැහැ, පොඩ්ඩක් පාරට බැහැල බලන්න මිනිස්සු විඳින දුක. ඒක තේරුමු ගන්න බැරිනම් ඔතන හිටියට වැඩක් නැහැ.
Reply : 0 0
Anta Sunday, 03 July 2022 02:08 AM
Egollanta karanna danne netuwa walata giya arthikya egollonma goda danne kohomada... ?????
Reply : 0 0
samson de silva Sunday, 03 July 2022 03:12 AM
Yakjo, janathaawa kiyanne zoom karamin inna noweyi. Iwathwelaa palayan kiyalaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

