saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 6463 hours ago

LATEST

පේරාදෙණිය සරසවි සිසුවෙක් සියදිවි හානි කර ගනී

calendar_today 2022 මාර් 30 - 13:17 remove_red_eye - 2057  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් ඊයේ (29දා) විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුලදි සියදිවි හානි කරගෙන ඇති බව පේරාදෙනිය පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද(30දා) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

Read More

කුරුඳු, ගමිමිරිස්, එනසාල් ඇතුළු සුළු අපනයන බෝග වර්ග අපනයන කිරීමෙන් ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (29දා) පැවසීය.

Read More

නෞකාවේ ඩීසල් තොගය (මෙට්‍රික්ටොන් 37,500) සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බැවින්, ඒ හේතුවෙන් අද (30දා) සහ හෙට (31දා) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

Read More

විදුලි කප්පාදුව පැය 10ක් දක්වා දිර්ඝ කිරිම සහ තම තේ වතු යායවල් වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නොලැබිම හේතුවෙන් හෙට (31දා) සිට තේ වතු වල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටියි.

Read More

ඇන්තූරියම් වගාවක් මුවාවෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (29දා) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .

Read More

කැප්පෙටිපොළ බොරලන්ද 10 කණුව ගල් පාලම අසලදී ඊයේ (29දා) සවස කිරි බවුසරයක් හා යතුරුපැදියක් ගැටි යතුරුපැදිකරු බරපතල තුවාල ලබා බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි බෝගහකුඹුර පොලීසිය කියයි.

Read More

පනාපිටිය , මානන්දූව පාරේ නිවසක අද (30දා) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

පවතින මූළ්‍ය අර්බුදය හමුවේ අවශ්‍ය කෙරෙන ඖෂධ සහ රසායනගාර පහසුකම් සැපයීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනික පරීක්ෂාවන් සීමා කරන ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයි විසින් දැනුම් දී තිබේ.

Read More

යුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය පිළිබඳ ගිවිසුමක් සකස් කිරීම මෙන්ම, යුක්රේනයට ආරක්‍ෂක සහතික ලබාදීම පිළිබඳ සාකච්ඡා ප්‍රායෝගික අවධියට පිවිසීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියයි.

Read More

මීට පෙර පැය 10ක විදුලිය කප්පාදවක් සිදුකරන බවට ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීීතා කොමීෂන් සභාව විසින් බැහැර කළේය.

Read More

පකිස්ථානය, ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙම රැස්වීමට සහභාගී වෙයි.

Read More

රට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දෙයි.

Read More

ට්‍රම්ප් මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, මෙම අනාවරණය ඔහුට තවත් හොඳ ආරංචියක් ගෙනවිත් තිබේ.

Read More

සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

Read More

නැගෙනහිර කොංගෝවේදී පකිස්ථාන, රුසියානු සහ සර්බියානු සාම සාධක හමුදා සාමාජිකයන් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් එම සෙබලුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නාමල් ඇමතිතුමාගේ අවාසනාවට මේ ආණ්ඩුව අවසන් වන දාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විතරක් නොවේ වසර 80ක් පුරාවට තිබුණු පවුල් පාලනය ද අවසන් වෙනවා. අපිට නැවත රාජපක්ෂවරයෙකු රජ කිරීමේ උවමනාවක් නෑ. මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල්ගේ කල් ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා.

Read More

මීට පෙර සිදුකරන ලද ප්‍රහාරයන්හි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

රක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත්හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ 1990 සුවසැරිය නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (29දා) පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.

Read More

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වූමියගිය රත්මලාන රෝහාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන හා මංකොල්ලකෑම් වල නිරත වූ රෝහාගේ සමීපතමයකුවන ’’බායිවත්තේ රොෂාන්’’ නමැති ජාවාරම්කරු අද (29දා) වන දින බායිවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් මිලිග්‍රෑම් 5100 ක් , අයිෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25000ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කළේය.

Read More

පේරාදෙණිය රෝහලේ ඇතිවී තිබූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ මැදිහත් වීම පිළිබඳව බරපතල ගැටළුවක් මතුවන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

Read More

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වලක් තුල තිබී තරුණ කාන්තාවකගේ මළසිරුරක් අද (29දා) පස්වරුවේ ගොඩගත් බව පින්වත්ත පොලිසිය පවසයි .

Read More

සමස්ත ලංකා ගොවිජන සම්මේලන සංවිධානය කරන ලද පොළොන්නරුව ගොවි පා ගමන 5000 කට වැඩි වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව අද (29දා) දහවල් පොලොන්නරුව ජාතික වකුගඩු රෝහල වකුගඩු රෝහල ඉදිරිපිට දී ආරම්භ කෙරුණු අතර එය ඓතිහාසික දීප උයන දක්වා ගමන් කෙරිණි.

Read More

නිවස අසල කපමින් තිබූ පොල්ගසක් ඇඟ මතට කඩාවැටීමෙන් අද (29දා) දහවල් දෙදරු පියෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මොනරාගල තිස්සපාර පදිංචි කේ.ඩබ්ලිව්.ආර්.පී ශාන්ත ලංකා (46) නැමති අයෙකි.

Read More

රුසියාව හා යුක්රේනය අතර මේ මස මුලදී පැවති සාම සාකච්ඡාවලට එක්වූ රුසියානු ප්‍රකෝටිපතියෙකු වන රෝමන් ඒබ්‍රමොවිච්ට විෂ ශරීරගත වූ බවට සැක කෙරෙන සිද්ධිය අසත්‍ය බව රුසියාව පවසයි.

Read More

ඉන්දියාවේ නාගලන් ප්‍රාන්තයේ පැවති , දකුණු ආසියානු රට හරහා දිවීමේ තරඟාවලියේදී රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට අත්කර දුන් වැලිවේරිය පදිංචි ජාලිය සංජීව ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් අද (29දා) වැලිවේරිය නගරයේදී සවස පැවැත්විණි.

Read More

මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මේ වන විට පතුලටම සිඳී පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් මතු වී ඇති අයුරු දක්නට ලැබෙයි.

Read More

නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් එම ඖෂධ්‍ය අවශ්‍ය විය හැකි ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව දැමීමට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.