විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ, අගනුවර බලධාරීන්ට ආයුධ සපයා ඇති භෞමික ආරක්ෂක ස්වෙච්ඡා බලඇණිවල පූර්ණ පාලනයක් මේ වනවිට නොමැති බවයි.
විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (08දා) දිනයේදීත් සමහර ප්‍රදේශවලට පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreරුසියානු-යුක්රේන සාකච්ඡාවල සිව්වැනි වටයක් බෙලාරුස් හිදී නුදුරේදීම පැවැත්වෙන බව රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජික ලියොනිඩ් ස්ලට්ස්කි තුන්වැනි වටයේ සාකච්ඡාවලින් පසුව පැවසීය.
Read Moreමේ වන විට රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට නැවත වරක් සෞභාග්‍යය කරා ගෙනයාමේ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා යම් යම් කැපකිරීම් කරන්නට සිදුවනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
Read MoreH7N9 යනු කුරුළු උණ ප්‍රභේදයක් වන අතර එය ශීත ඍතුවේ සහ වසන්තයේදී බොහෝවිට වසංගතයක් ඇති කළ හැකි බවටද අනතුරු ඇඟවීමක් තිබේ.
Read Moreවිනිමය අනුපාත තීරණය කිරීමට වෙළඳපොළට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් මෙහිද ඩොලරය රුපියල් 230 ඉක්ම නොවනු ඇතැයි මහ බැංකුව කියයි.
Read Moreචීනයේ ගගනගාමීවරියක වන වැන්ග් යැපින්ග් පවසන්නේ, කාන්තාවන්ගේ පැමිණීම නිසා අභ්‍යවකාශය කිසිවිටකත් එහි පරිසරය වෙනස් කර හෝ එහි සීමාව පහත හෙළා නැති බවත්, අභ්‍යවකාශයට අනුවර්තනය වීමට සහ වැඩ කිරීමට කාන්තාවන්ට ඇති හැකියාවේ සැලකිය යුතු වෙනස්කම් නොමැති බවය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව තවත් පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යයි.
Read More2020 අගෝස්තු මාසයේදී ස්පාඤ්ඤයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව ගිය 84 හැවිරිදි ජුවාන් කාලෝස් රජු, පසුගිය වසර දෙක තුළ ස්පාඤ්ඤයේ සහ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් බහුවිධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයන්ට භාජනය විය.
Read Moreවත්මන් රජය විසින් රසායනික පොහොර සම්බන්ධයෙන් පනවා ඇති තහනම සමගි ජන බලවේගය රජයක් යටතේ ඉවත් කරන බවත්, ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර මෙරටට ආනයනය කර සාධාරණ මිලකට එය ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත අද (07දා) මෝටර් රථ දෙකක් නවතා පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී පලා ගිය මෝටර් රථයකට වෙඩිතබා නවතා ගෙන සිදුකළ පරීක්ෂාවේදී හෙරොයින් ග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය පවසයි.
Read Moreබලපත්‍ර නොමැති බෝර 12 පතරොම් තුවක්කුවක් හා එම හිස් පතරොම් කොපුවක්, කොටි දතක් හා අලියෙකු ගේ දතක්, බඳින තුවක්කුවක උපකරණ කට්ටලයක් සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
Read Moreගිරාදුරුකෝට්ට බෙලගන්වැව තෙල්දෙණියාය රක්ෂිතයේ නිධන්වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකළ බවට සැකපිට චිවරධාරියෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙක් ඊයේ (6දා) අත්අඩංගුවට ගත්බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
Read Moreහෙට (08) දිනයේත් උදෑස 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමේ දිනවල පැවැත්වෙන ජනාධිපති වරයාගේ රාජ්‍ය ආයතන සංචාර, ඒ ඒ ආයතන වලට අමුතු වැය බරක් උද්ගතවන මාධ්‍ය සංදර්ශයනයක් පමණක් වී ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
Read Moreනගර සේවකයෙකුට පහරදි තුවාල සිදුකළ දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගැනිමට කටයුතු නොකල බව පවසමින් පහර කැ පුද්ගලයාගේ පවුලේ අය ඊයේ (6දා) දඹුල්ල නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමනික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මනින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ වී එහි සේවාවන් ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද SLBFE E Connect ජංගම යෙදවුම (Mobile app) අද (07දා) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් මුදාහරිනු ලැබීය.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත්වන ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් හා එහි සාමාජිකයන්ගෙන් අද ඉල්ලා සිටියහ.
Read Moreපොලොන්නරුව රාජධානියේ මුල් යුගයට අයත් යැයි සැලකිය හැකි සහ මෙතෙක් හමු වූ කුඩාම ශිව ලිංග පාදම නොහොත් යෝනි ගලක් කිසියම් පිරිසක් විසින් පොලොන්නරුව ඇතුමල්පිටිය වැවේ වැව්පිටියට ගෙනැවිත් දමා තිබිය දී අද (07දා) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය එක්ව සොයාගෙන ඇත.
Read Moreරුසියා හමුදාව විසින් අත්පත් කරගත් යුක්රේනයේ නැගෙනහිර නගරයක් වන චුහුයිව් යළිත් තම හමුදා විසින් අත්පත් කර ගත් බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.
Read Moreතවත් දින දෙක තුනක් ගෑස් නොමැතිව පැවතුනහොත් දිවයිනේ බේකරි බොහෝමයක් වැසී යනු ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් පෙරේරා මහතා පවසයි.ඔහු මේ අදහස් පළකළේ බේකරි කර්මාන්තය වර්තමානයේ මුහුණු පා ඇති අභියෝග සම්බන්ධයෙන් ඊයේ (06දා) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
Read Moreවිදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ එක් පියවරක් ලෙස වීදි පහන් නිවා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මේ වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 10000කට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreමුදල් ඇමතිවරයා මේ අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට අවශ්යෙ මේ අර්බුදය උත්සන්න කරලා රට විශාල අර්බුදයකට ඇද වට්ලා බටහිර උපායමාර්ගයට අපේ රට හසු කරන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක නොදැක්කා වගේ ඉන්න අපිට බෑ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) තංගල්ල පැරණි පොළ භූමියේදී සිදු කෙරිණි.
Read Moreමාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අන්දමින් ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බවට සඳහන් කරමින් වංචනිකව මුදල් ගසාකෑමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයට තොරතුරු හෙළි වී තිබේ.
Read Moreරුසියානු රාජ්‍ය රූපවාහිනී වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බව ලෝප්‍රකට Anonymous හැකර්වරුන් පවසයි.
Read Moreජනාධිපති ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති වෙන බව දැනගෙන හිටියා. ඒ නිසා මූල්‍ය අර්බුදයෙන් ගොඩ එනතෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳන තෙක් මන්ත්‍රී වරප්‍රසාද ගැන කතා කරන්න එපා කියලා ජනාධිපතිවරයා මුලදිම කිව්වා.
Read Moreපසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.
Read More