විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ එක් පියවරක් ලෙස වීදි පහන් නිවා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.
මෙ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය උපදෙස් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මාර්තු 31 දා තෙක් වීදි පහන් නිවා දැමීමට නියමිතය.