saravita-anim2

2025 මැයි මස 03 වන සෙනසුරාදා

2025 මැයි මස 03 වන සෙනසුරාදා

Latest News - timelapse 697 hours ago

LATEST

උතුරේ කිඹුල්ලු මාර්ගවලට එයි

calendar_today 2024 නොවැ 24 - 15:22 remove_red_eye - 1057  

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.

රත්නපුර පොලිසිය තුල පිහිටි වාහන ගාල් කරන ස්ථානය තුල පොලිස් නිළධාරියෙකු වැටි රෝහල් ගත කරන විටත් මියගොස් ඇතිබව රත්නපුර පොලිසිය පවසයි.

Read More

වෙහෙර විහාර සඳහා මිනිසුන් පුජා කරන දේ ධාතු ගර්භ වෙහෙර විහාර වල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භු විද්‍යාව සම්බන්දව වසර 40 ගනනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කිරිමේ හෝ ගල් උණු කර දැමිමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

අයි.පී.එල්. 2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද(24දා) සහ හෙට(25දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මහරගම කොළඹ පාරේ වත්තේ ගෙදර හන්දිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් ඉදිරිපිට නිදා සිටි පුද්ගලයෙකු ඩිපෙන්ඩර් ජීප් රථයකට යටකර බරපතල තුවාල සිදුකර පලා ගිය රියදුරු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රැගෙන ඒම අලෙවි කිරීම ගබඩා කිරීම ඇසුරුම් කිරීම මෙන්ම ඇතුළත වාහන ක්‍රියාත්මක කිරීම සඳහා නව නීතිරීති ක්‍රියාත්මක කිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට තිබේ.

Read More

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.

Read More

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යන්න බැහැ මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න වරමක් රාජ්‍ය සේවය ලබා දුන්නේ නව පරිවර්තනය ඔවුන්ගේ ද ප්‍රාර්ථනය නිසයි ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට දේශපාලන නායකත්වය ලබා දීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් රජයට නැහැ ජනපති ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් පවසයි

Read More

2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත් , එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණ දී ඇති බවත් , ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් , කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අනාවරණයක් ද කළාය .

Read More

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල පැවැත්විමට කටයුතු කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසිය. එම මැතිවරණය පැවැත්වීම සඳහා මේ වසරේ මුදල් වෙන්කර නොමැති බවත් ඔහු පැවැසිය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද (23දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවක්දි ප්‍රකාශ කළේය.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දුන් බවත් සඳහන් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතුයි ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිම වෙනුවෙන අතිරේක කාලයක් ලබාදිමට රජය තිරණය කර තිබේ.

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල තෙල්බැද්ද වත්ත පහල කොටසේ වතු නිවාස මෙසේ නාය යාමට ලක් වී ඇති අතර එම නිවාස වල බිත්ති ගෙමිදුල ඉරිතලා පුපුරා ගොස් තාප්පයක් ද කඩාගෙන ගොස් විනාශ වී ඇතැයි හෙතෙම කීය.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම දඹුල්ල අවට ව්‍යාපාරික ආයතන රැසක් පවත්වාගෙන යන සේවක සේවිකාවන් හැටකට අධික රැකියා වරම් ලබාදී ඇති ප්‍රබල ව්‍යාපාරිකයෙක් වූ බණ්ඩාර මහතා පලතුරු පොල් සහ අනෙකුත් වගාවන් රැසක් කරන ප්‍රබල ගොවිමහතෙකු වීමද විශේෂත්වයකි ,

Read More

හෙට (23 දා) පමාණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩණ කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළැඹෙන දින දෙක තුළදි එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2024 සැප්තැම්බර් මාසයේදී -0.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසය සඳහා -0.7%ක් දක්වා අඩු වී තිබේ. සැප්තැම්බර් මාසයේදී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1.3%ක් දක්වා වැඩි වී ඇත.

Read More

නඩුවක සාක්කි දීමට අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි. නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වහාම අත්අඩංගුවට ගෙනන අධිකරණයටට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (21) වරෙන්තු නිකුත් කළේය.

Read More

හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ නිෂ්පාදන අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් මේ සම්බන්ධව විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාල සටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් 11/21 දින උදෑසන සිට ආරම්භ කරමින් ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

10 වැනි පාර්ලිමේන්තුව ආරම්භයේදී සාම්ප්‍රදායිකව විපක්ෂනායකවරයාට හිමි අසුනේ වාඩි වූයේ ජාතික ජන බලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික (Biometric) ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙන අතර, එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වන බව සඳහන් කර තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි්‍

Read More

වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැනවූ ගැසට් නිවේදනයන් අවලංගු නොකර, එම ගැසට් නිවේදන වත්මන් රජයත් ක්‍රියාත්මක කිරීම නිසා බව, එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.