saravita-anim2

2025 මැයි මස 03 වන සෙනසුරාදා

2025 මැයි මස 03 වන සෙනසුරාදා

Latest News - timelapse 687 hours ago

LATEST

නොවැම්බරයේදී සංචාරකයන් 145 669ක් ඇවිත්

calendar_today 2024 නොවැ 26 - 20:39 remove_red_eye - 267  

නොවැම්බර් මාසයේ 24 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 145 669ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලින් දැක්වෙයි. 2023 නොවැම්බර් මාසය පුරාවට ශ්‍රී ලංකාවට සංචාරකයන් 151 496ක් පැමිණ තිබුණි. ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී එම අගය අභිභවා යාමට අවස්ථාව පවතී.

අයහපත් කාළගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඉන්දීය රජයේ මෙන්ම චීන රජයේ නිල ආරාධනා අනුව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී එම රටවල් දෙකේ නිල සංචාර සිදුකරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන උනාපූරුවේ ශාන්ත නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාලයට අයත් බව පැවසෙන අයිස් සහ හෙරොයින් කිලෝ හැත්තෑ දෙකයි ග්‍රෑම් හයසිය හතලිහක සමග දෙදෙනකු අද (26) දා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ලබන වසර සඳහා ඇණවුම් කළ යුතු ඖෂධ නියමිත පරිදි ඇනවුම් කර නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා නව යෝජනා 2024/12/06දාට පෙර මහජන උපයෝගීතා කොමිෂමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දකුණු කොරියානු රැකියා සඳහා බඳවාගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රි ලාංකික තරුණියක ඇතුළු තරුණයින් 91 දෙනෙකු අද දින (11/26) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.

Read More

’’එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති’’ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මතභේදයට තුඩු දී ඇති වේයන්ගොඩ නිදන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

Read More

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.

Read More

ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාළව සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වනජීවී සංචාරක බංගලා කීපයක් යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කොට ඇති බව වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි.

Read More

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 86ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශීය වෙළෙඳපොළේ පවතින නාඩු සහල් ප්‍රමාණය සැලකිල්ලට ගෙන, නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(25දා) සහ පෙරේදා (24දා) පැවැත්විණි.

Read More

කිසිදු ආකාරයකින් තහනම් සංවිධානයක සැමරුම් , ලාංඡන, කොඩි කිසිවක් ප්‍රධර්ශනය කිරීමට අවස්ථාවක් නෙමති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

Read More

විදුලි ගාස්තු සම්බන්ධයෙන් පළවන සාවාද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

පැතිබැම්මක් කඩා වැටි කාන්තාවක් මරුට - මාර්ග කිහිපයකම ගමනා ගමනය ඇණ හිටියි පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා බොවතැන්නේ වාන්දොරටු හයම අඩි හතර බැගින් විවෘත කරයි. මොනරාගල දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන මුතුකණ්ඩිය වාන් දමයි බදුලු දුම්රිය නානුඔයට පමණයි

Read More

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ විදුලි උපකරණ අළුත්වැඩියා කරන ස්ථානයක නවාතැන් ගැනීමට අවසර නොදීමට උරන වූ පුද්ගලයකු එහි හිමි කරුගේ හිසට විදුලි ස්ත්‍රික්කයකින් පහරදී ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.

Read More

2025 අයවැය දෙවනවර කියවීම ලබන පෙබරවාරි 17 වැනිදා සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනකු මුදවා ගැනීමට හැකි වී තිබේ.

Read More

දිවයින ආසන්නයේ පවතින අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

බහුකාර්ය සේවයේ සිට දුම්රිය දෙපාර්තමෙන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමෙන්තුවේ කාර්ය සහයක තනතුරුට බදවා ගත් පිරිස් සදහා අතිකාල ගෙවිමේදි දැඩි අසාධාරණයක් සිදුවන බව නව දුම්රිය සේවා එකමුතුව සදහන් කරයි.

Read More

ගෙවිගිය මාස දෙකක කාලය තුලදි කුඩා හා මධ්‍ය පරිමාණ මොල් දෙසියකට ආසන්න ප්‍රමාණයක වි කෙටිම නවතා දමා තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

Read More

අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතුවයි; ආයතන මට්ටමෙන් නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කර නැහැ

Read More

සිරිපා අඩවියට ඇතුළුවී එහි පෑළෑටිවල මල් කඩා හානි කළ පුද්ගලයන් සිවු දෙනෙකුට රුපියල් එක් ලක්ෂ හැට දහසක දඩයක් ගෙවන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් බීගකේග වෙනුෂා හේෂානි රැද්‍රිගු මහත්මිය 25දා නියම කළා ය.

Read More

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු , ඉතිහාසයේ පළමු වතාවට , කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත 11/25 දින පස්වරුවේ පැමිණ තිබුණි .

Read More

’’ මම වැරදි දෙයක් කළා නම් මම ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා. මම ඒ ගැන සමාව ඉල්ලනවා. පුටුවක වාඩිවෙලා කළබලයක් ඇති කරන්න මට අවශ්‍ය වුණේ නෑ. ඒක අතපසුවීමක්. පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුගෙන්ම ජනාධිපතිත් ඇතුළත්ව මම මේ ගැන සමාව ඉල්ලා සිටිනවා.’’

Read More

අද දිනයේදී කොටස් වෙළඳපොළ ගනුදෙනු නිමා කරන විට කොටස් වෙළඳපොළ තුළ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.