නිවිතිගල පොදු ක්‍රිඩාංගනයේ ඊයේ (09දා) රාත්‍රී පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා ව්ද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගය සංවිධායකයෝ පවසයි.
කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර හුදකලා වී සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
Read Moreසැමියා විසින් නිළ ඇදුමට පෙට්‍රල් හලා සිරුරට ගිනි තැබිම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (09දා) මියගොස් තිබේ.
Read Moreඅධිභාර බද්ධ සම්බන්ධ ගැසට් නිවේදනය රිවස් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කරන බවත්, එසේ නොමැති නම් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග සටනකට පැමිණෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කෙරුණු වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreපළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
Read Moreබුත්තල පොලිස් වසමේ පොල්ගහවත්ත මාර්ගයේ දික්යාය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්කුඩු ග්‍රෑම් 8ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් ඊයේ (9දා) අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreකෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස නැවතත් පත්කෙරේ.
Read Moreතැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග එක්ව කල මෙහෙයුමකදී බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය .
Read Moreවිශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන පැහැදිලිව දෙන්න ඕන. අද දෙන සමහර කරුණු වල චීනය හා ඉන්දියාවෙන් දුන්න ස්ෆොට් එකත්, ඒ වගේම ණයත් ඇතුළු කරලා තියෙනවා. ඒවා වෙනම දෙන්න.මොකද අද ඉතුරුවෙලා තියෙන ගාන ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියනයක් කියලා කථාවක් යනවා
Read Moreඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා. ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.
Read Moreඉන්දීය අයි.ඕ.සී.සමාගම , සිය ඩීසල් අලෙවි කිරීමේ මිළ රුපියල් 03 කින් ඉහළ දැමීමත් සමගම , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළ ඇතුළු අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළ් වලද , ඩීසල් , දැනට දින තුනක සිට නොමැති වීම නිසා ප්‍රදේශවාසී වාහන හිමිකරුවන් මෙන්ම ගුවන් තොටුපළ මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන වාහන කරුවන් ද බලවත් අසීරුතාවට පත් වී සිටිති .
Read Moreත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට කටයුතු ළේ යැයි චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද (10දා) නියම කළේය.
Read Moreබීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ’’වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත’’ ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකාශයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් කියුබාව පදනම් කරගත් ප්‍රෙන්සා ලැටිනා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සියයට 45ක් කාන්තාවන් බවයි. මෙය වාර්තා ගත අගයක් බව එම පුවත් සෙවය පවසයි.
Read Moreවිදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුභසාධන අරමුදල මගින් සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශදී පැවැත්විණි.
Read Moreඋස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreබදුල්ල නගරයට වසර පනහක් තිස්සේ පාරිසරික ගැටලුවක්ව පැවති අක්කර දෙකක කුණු කන්ද ගොඩකර ඒ මත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ප්‍රදේශයේ ජනතාව මෑත කාලයේ ලැබු ජයග්‍රහනයක් බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියයි.
Read Moreපාකිස්තාන ප්‍රිමියර් ලීග තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා තමන් පකිස්ථානයට යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි විට අවාසනාවන්ත සිදුවීමටකට මුහුණ දීමට සිදුවූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම පවසයි.
Read Moreඅහිමි කළ විශ්ව විද්‍යාල සේවක වැටුප් වහා ලබා දෙනු, වැටුප් විෂමතාව වහා නිවරදි කරනු ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (10දා) දහවල් සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිපිට විරෝධතාවයක නිරත වුහ.
Read Moreමේ වෙලාවේ උත්සහ කරන්නේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න. ඊයේ දවසේ මම දැක්කා එක කාන්තාවක් කියනවා හෙන 7 ගහන්න ඕනී කියලා. හෙන 7ක් නෙවෙයි දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕනී. මේ වැරැද්ද නිවැරදි වෙන්න ඕනී.
Read Moreගව ඝාතකාගාරයක් වටලා බලපත්‍ර නොමැතිව, නීති විරෝධී ලෙස කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ ගව මස් කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් 5ක් සහ ලොරි රථයක් සමඟ අද (10දා) අලුයම අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
Read Moreහම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (10දා) පැවැති හම්බන්තොට නගරසභා රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreසෙම සිරවී සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ අසනීපය සුව කර ගැනීම සඳහා යාඥා කළ මෙන්ම පසුව දරුවා මිය යෑමෙන් පසුව ඔහුගේ ප්‍රාණය ලබා ගැනීම සඳහා යාඥා කළ එම දරුවාගේ මව, පියා හා මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreරටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණ.
Read Moreබොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බොරැල්ලේ නිවස බිඳ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරන ක්‍රිකට් ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
Read Moreපොළොන්නරුව සිංහපුර අලිවංගුව ප්‍රදේශයේ අද (10දා) උදෑසන බස්රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඅඩුආදායම්ලාභී සමෘද්ධි සහනාධාරය හිමි පවුල් ලක්ෂයක වහල මත සූර්ය කෝෂ සවි කර මාසිකව රු. 2 500 ක ආදායමක් හිමිවන පරිදි වසර 15කට පසුව සම්පූර්ණ අයිතිය ඔවුන්ට හිමිවන ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ මහජන රැළිය එම පක්ෂයේ රැළියක් බවත් ඒ අනුව ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා සිදු කළ රැළියක් නොවන බවත් සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read More