උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෝවීඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස් වී ඉන්දීය බලධාරීන්ට භාර දීමට පියවර ගෙන ඇත.
එළවළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් තමන් කණකර පවා උකසට තබා සිදුකළ එළවළු වගාවන් විනාශයට පත්වූ බව පෙන්වා දෙන බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ එළවළු වගාකරුවෝ තමනට සිදුවූ අලාභයට රජය වන්දි ගෙවිය යුතු බව පවසති.
Read Moreඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 315000ක් වෙයි.
Read Moreශ්‍රී ලංකාව තුල කොවිඩ් මැඩලීම වෙනුවෙන් 2021ඔක්තොම්බර මස 31 දක්වා පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පමණක් රුපියල් බිලියන එකලොස් දාහකට (11,064,081,000.00) අධික මුදලක් යොදවා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Read Moreවැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවන්ට වැඩි කළ දෛනික වැටුප රුපියල් දහස සහ වතු කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු ලබාදිම සදහා වතු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට රජයට මැදිහත් වන ලෙස බලකරමින් අද (09දා) හැටන් කම්කරු කාර්යාලය ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
Read Moreබදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (9දා) පැවසීය .
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ. සාගල රත්නායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරයි.
Read Moreග්‍රාමීය සමූපකාර සමිති බැංකුව නමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවත් එලෙස ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන්න ආණ්ඩුව ඉඩ ලබා දී තිබෙනුවේ ඇයිද යන්න ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
Read Moreඅපිටත් ජොන්ස්ටන් ඇමතිතුමා වෙන කෙනෙක් කතා කරද්දි අසභ්‍ය වචන කියන්න බැරිකමක් නෑ. දන්නේ නැතිවත් නෙවෙයි. ඒ අපිව හදපු හැටි. මේ වගේ මිනිස්සු කොහෙන් ආවද කියලා මම දන්නේ නෑ. මම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මේ මන්ත්‍රීවරයා ගැන ඇක්ශන් එකක් ගන්න.
Read More’’මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි’’
Read Moreකාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ යටවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. බිම්ස්ටෙක් සමුළුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreගෝලීය කොවිඩ්-19ආසාදිතයන් සංඛ්‍යාව 2021 ජනවාරි 26 වැනි දින කෝටි 10ක දරුණු සන්ධිස්ථානයට ළඟා වූ අතර, අගෝස්තු 4 වැනි දින කෝටි 30ක් දක්වා ඉහළ ගොස්, 2022 ජනවාරි 6 වැනි දින කෝටි 30ක් ඉක්මවා ගියේය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, ලංකාක්ලියර් (පුද්.) ආයතනය විසින්, වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකමක් ලබාදීම අරමුණු කරගත් Lanka Remit හඳුන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ එම කිරුළ ඇයගෙන් ඉවත් කිරීමට විවාහක රූ රැජින තරගාවලියේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදය විසින් රට පුරා වෛරස ව්‍යාප්තිය වේගවත් කර ඇති පසුබිමක මෙම උපදෙස් ලබාදීම සිදුව තිබේ.
Read Moreඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත නැවත ලබා ගැනීම (Data Recovery) සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read More2021 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී සිදු කරන ලද සමීක්ෂණය, 2021 මුල් භාගයේ පෙර සමීක්ෂණයට වඩා ’’සුළු හෝ වැඩි දියුණුවක්’’ නොමැතිව සේවාවන්ට ’’දැඩි ලෙස බලපා ඇති’’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය වෙත පැවසීය.
Read Moreමහපොළ භාරකාර අරමුදල ලලිත් ඇතුලත්මුදලි මහපොළ භාරකාර අරමුදල බවට පත් කිරීම සඳහා රජය තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඑරට රජයේ උපදේශක සභාව උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ වේගයෙන් ව්‍යාප්තවන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ පවා රට තුළ වේගවත් එන්නත්කරණ වැඩසටහන හරහා මෙම අවස්ථාව උදාවන බවයි.
Read Moreරුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී අද (08දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreහොයුතු සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ව්‍යර්ථ කරන ලදී.
Read Moreඇල්පිටිය අළුත්ගම ප්‍රධාන මාර්ගයේ නවදගල ප්‍රදේශයේදී අද(08දා) සිදුවූ රිය අනතුරකින් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
Read More’’එය අපට අවශ්‍ය ප්‍රමාණයෙන් 5%ක් පමණයි. ලෝකයේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලය පැමිණ තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය මූල්‍යකරණය පිළිබඳ ගෝලීය තානාපති, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් පැවසීය.
Read Moreරජය නව බදු ගණනාවක් පනවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreපාසල් සිසුන්ට සහ උපකාරක පන්ති වලට සහභාගි වන සිසුන් ඉලක්ක කර ගනිමින් පෙති අලෙවි කළ කාන්තාවක මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF අරමුදල් වලට ද අත තියන්නට පටන්ගෙන ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවැනි අදියරේ වැඩකටයුතු 2024 සැප්තැම්බර් 14වැනිදා වන විට අවසන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreකේරල ගංජා කිලෝ 06ක් හා ග්‍රෑම් 45ක් අලෙවිකිරීම සඳහා මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි.
Read Moreස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඞ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව පවත්වාගෙන යන්නේද? ඉවත්කරගන්නේද? යන්න ලබන 25 වැනිදා දැනුම් දෙන ලෙස විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට අද (09දා) නියම කළේය.
Read More