ඉන්දියාවෙන් එන අවසන් තෙල් නැව පැමිණෙයි
ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් තෙල් නැව අද කොළඹ වරායට පැමිණියේය. මෙම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ඉන්දියාව සමග තවත් ඩොලර් මිලියන 500ක ණය ගනුදෙනුවක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වුවත් තවමත් ඒ් පිළිබඳව නිශ්චිත දිනවකවානු නොමැත.
මෙම ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට තෙල් ලැබෙන තෙක් ශ්‍රි ලංකාවට අවශ්‍ය තෙල් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි තත්ත්වයක් නොමැත.
popular news
-
Gayan Thursday, 16 June 2022 04:42 PM
Desal
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

