සිලෝන් බිස්කට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ආරම්භක සභාපති එම්. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි. සුපුසිද්ධ මන්චි බිස්කට් නාමයේ හිමිකරු වන වික්‍රමසිංහ මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ බිස්කට් වෙළපොළින් සියයට 50කට ආසන් ප්‍රතිශතකයක් මන්චි සමාගම විසින් අත්කරගෙන තිබේ.