saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6204 hours ago

LATEST

වසංගතයට එරෙහි සටනට උ. කොරියාව හමුදාව යොදයි

calendar_today 2022 මැයි 16 - 08:00 remove_red_eye - 251  

සෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇත.

අද දිනයේදී ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සෞඛ්‍ය, ආහාර හා පොහොර වෙනුවෙන් ආධාර ලබාදෙන බව ඔවුන් පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.

Read More

රට නිවරදි මාර්ගයට ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා වූ නිවැරදි ක්‍රියාමාර්ගවලට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිරණය කර තිබේ.

Read More

කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.

Read More

ගෑස් තොගයක් රැගත් නෞකාවකින් අද (15දා) රාත්‍රි ගෑස් ගොඩබැම සිදුකරන බව වාර්තා වෙයි. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් බෙදා හරින ලෙස ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබාදී තිබේ. මිට අමතරව තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් එළැඹෙන 19 දා දිවයිනට ළඟාවිමට නියමිතව තිබේ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.

Read More

කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍ රීලංකා කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට සමත්විය. මේ අනුව ඔහු සිය ටෙස්ට් දිවියේ ලකුණු 6500 සීමාවද ඉක්මවා ගියේය.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති සාමකාමි විරෝධතාවන් සඳහා පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විමට තම පක්ෂය සුදානම් නොමැති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා (දමිල ප්‍රගතිශිලි සන්ධානය) පැවසිය.

Read More

බැංකු ගත නොකර උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47000 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශ්‍රී ලංකාව ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නොරොච්චොල බලාගාරයෙන් අක්‍රීය වූ ජනන යන්ත්‍රය ලබන 21 දා යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ වන විට එහි නඩත්තු කටයුතු අවසන් අදියරයට පැමිණ තිබේ.

Read More

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

පුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත් වේ.ඉකුත් වසරේ (2021) උඳුවප් (දෙසැම්බර්) පුන් පෝය දිනයෙන් ආරම්භ වූ වන්දනා සමය මෙසේ නිමාවට පත්වීමට නියමිතය.

Read More

අනුරාධපුර නගරයේ පිහිටි හිටපු ඇමතිවරුන් සිව් දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික මන්ත්‍රීනියකගේ නිවාස වලට පහරදී අලාභ හානි සිදු කර, ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීවරධාරියෙකු, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් 22 ක් අද (15 දා) උදෑසන වන විට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

(VIDEO) ඔව් ඉතින් අම්මා තාත්තගේ සොහොන ආරක්ෂා කරන්න බැරිනම් අපිව ආරක්ෂා කරයිද? තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තියෙන සොහොන ඒ රටේ ඒ වෙලාවේ ආණ්ඩු බලය තියෙන වෙලාවක තමන් දුන් උපදෙස් අහන්නේ නැත්නම් තමන් තවදුරටත් තමන් ගැන හොයන්නේ නැතිව අනුන්ට චෝදනා කරලා වැඩක් නෑ.

Read More

හිටපු අමාත්‍යවරුන් වන චන්න ජයසුමන හා රමේෂ් පතිරණ යන අය මෙහෙදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ. මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යුද හමුදාපතිවරයාට හා පොලිස්පතිවරායට ඉවත් වන ලෙස සඳහන් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් කටයුතු කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්තයේදී ​සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබේ. ඔහුගේ මරණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ. ඇන්ඩෲ සයිමන්ඩ්ස් මෙසේ අවාසනාවන්ත ලෙස මිය යන විට 46 වැනි වියේ පසුවිය.

Read More

ආර්ථිකය දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි සති කිහිපය අමාරුම කාලයක් බවත් මිත්‍ර රටවල් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් දියුණු කර ගැනීමත්, සිත පිරිසිදු කිරීමත් බව සිහිපත් කරන එක්සත් ජාතීන්, වත්මන් අභියෝග ජයගත හැකිවන්නේද දයාවෙන් සහ යහපත් චේතනාවෙන් පමණක් බව ශ්‍රී ලංකා වාසීන්ට වැඩිදුරටත් සිහිපත් කර සිටියි.

Read More

බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී තිබේ.

Read More

වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතී.

Read More

යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.

Read More

එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායකධුරය සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය යෝජනා කර තිබේ.

Read More

ඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එය සජීවීව විකාශය කර ඇති බවත් කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.