සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව ජුනි මස විවෘතව තබන දිනයන් සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම නිවේදනයට අනුව ජුනි මාසයේදී 15,16,17,20,21,22,27,28,29 දිනයන්හිදී පමණක් සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විවෘතව තැබෙනු ඇත.
අනෙකුත් දිනයන්හි එම දෙපාර්තමේන්තුව වසා තැබෙන බවත් එම දිනයන්හිදී සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු මාර්ගගත ක්රමයට සිදුකරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.