saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5675 hours ago

LATEST

යුක්රේනයේ නාගරික සටන් මෙහෙයවීමට සිරියානු සටන්කාමීන් රුසියාව කැඳවයි

calendar_today 2022 මාර් 07 - 10:18 remove_red_eye - 1177  

යුක්‍රේනයේ නාගරික සටන් මෙහෙයවීම වෙනුවෙන් ඒ සඳහා ප්‍රවෘණතාවක් ඇති සිරියානු සෙබළුන් බඳවා ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බවත එක්සත් ජනපද නිලධාරීන් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ.

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ’ආර්ථික සභාව’ කැඳවීමට ජනාධිපතිවරයා විසින්තීරණය කරඇති බව වාර්තා වන අතර,මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමටද නියමිතය.

Read More

හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ හා හිටපු බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් විසින් තමන්ගේ කැබිනට් අමාත්‍ය ධුර අහිමිවීමට පසුබිම් වූ සිද්ධි මාලාව පිළිබඳ විස්තර සහිතව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ දෙකක් සිදුකිරීමට සූදානමින් සිටින බව ’අද’ට වාර්තා වේ.

Read More

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.

Read More

යුක්රේනය විසින් සිය හමුදා සහ ආයුද රැස්කිරීම වෙනුවෙන් යොදාගත හැකි, සාකච්ඡා ඇදගෙන යාමේ ඕනෑම උත්සාහයක් යුක්රේනයේ ස්වයං-පරාජයක් වනු ඇති බවට ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි.

Read More

දැනට පවතින තාක්ෂණය යටතේ රථ වාහන වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්රි යාත්මක වීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ඉසිලූ අතර එම තත්වය මග හරවා ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිතය

Read More

Visa සහ MasterCard රුසියාව තුළ සිය මෙහෙයුම් නැවැත්වීම තුළ කාඩ්පත් හිමියන්ට සිදුවන බලපෑම අවම කිරීමට රුසියාව චීනය සමග එක්වෙයි.

Read More

රට දැනට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම ආණ්ඩු මාරුවකින් සිදු කළ නොහැකි බවත් රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට භාරදිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය.

Read More

පූටින්ගේ ප්‍රකාශකයා පවසන්නේ බොහෝ රටවල යුරෝපා සංගමයට සහ එක්සත් ජනපදයට වඩා සමබර ප්‍රවේශයක මෙම ගැටලුව දෙස බලන බවයි.

Read More

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය වැඩිම තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති පළමු වැනි රටවල් තුන බව සඳහන් වේ.

Read More

’’යුක්රේනයට එරෙහි ආක්‍රමණය’’ හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාව හමුවේ, පාකිස්තානයේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, ඉරානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ කසකස්තානයද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

Read More

ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, තිරිඟු පිටි හිඟය හා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළයෑම නිසා සමස්ත බේකරි කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ගෙවීගිය මාස හතක කාලය තුළදී නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගත් පුද්ගලයන් 1100ක ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

හෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීකා කොමිසම සඳහන් කරයි.

Read More

කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධුර වලින් ඉවත් කිරීම සහ නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනව වල වෙනස් කිරීමක් සිදු කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 222කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

දකුණු යුක්රේනයේ වරාය නගරයක් වන මයුරුපෝල් හි දේශීය වේලාවෙන් උදෑසන 10 සිට රාත්‍රී 09 තෙක් පැය 11ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන හා රුසියානු ආරක්ෂක අංශ එකඟ වී තිබේ.

Read More

අද රටේ තියෙන ලොකුම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බවත් රටේ ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා පවසන නමුත් පොදු ජනතාව ජීවත්වීමේ බරපතල ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පුරහලේදී අද(6) දා පැවැති ලංකා ජාතික වතුකම්කරු සංගමයේ 26 වන සංවත්සර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහබාගිවෙමින් පැවසීය .

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ තමන් ඇතුළු පිරිස ලංකාවේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මේ රටේ මතය මෙතෙක් ප්රතකාශ කොට නොමැති වුවත් රුසියාවෙන් ශ්‍රී ලංකාව ණයක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාව රුසියාවෙන් ණයක් ඉල්ලීමට අවස්ථාවක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Read More

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

රජයේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමටලංකා විදුලිබල මණ්ඩලය ඊයේ තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

ප්‍රවීණ කළාකරුවෙක් මෙන්ම ප්‍රහසන රංගන ශිල්පියෙක් වන බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රපාත වී තිබේ.

Read More

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 400ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 10ක් රැස්කරගෙන සිටියි.

Read More

රුපියල් මිලියන දහසක වියදමින් මාතලේ - රිවස්ටන් මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගනියි. මාතලේ නගරයේ සිට රත්තොට හරහා වැටි ඇති මාර්ගය රිවස්ටන් මාර්ගයේ කිලෝමීටර් දාසයක් වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙයි.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අඩුපීඩන අවපාතයක් දක්වා දුර්වල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම එක්වන ලෙස යුක්රේනය කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වොෂින්ටන් නුවර පවතින යුක්රේන තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් වෙයිස් ඔෆ් ඇමෙරිකා ප්‍රවෘත්ති සේවයට පැවසීය.

Read More

වර්තමාන ආණ්ඩුව වෙනස් කරන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

Read More

’’ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි’’ පූටින් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.