රනිල්ගේ ඇරයුම කරු පිළිගනියි
නව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ කොළඹදී පැවැති අතර එහිදී මෙම ආරාධනාව සිදුකර තිබුණ බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම මෙන්ම ඒ සඳහා තරුණ සහභාගීත්වය වැඩි කිරීම පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම හරහා බලාපොරොත්තු වෙයි.
popular news
-
Deepal Nirosh Monday, 06 June 2022 04:36 AM
පාර්ලිමේන්තුවේ හෝ කුමන සභාවක හෝ අධීක්ෂණ කමිටු සමන්විත විය යුත්තේ අදාළ සභිකයන්ගෙන් පමණයි. එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන අයෙකුට පාර්ලිමේන්තු කමිටුවලට ආරාධනා කරන්නෙ මොන කෙංගෙඩියකට ද? අනෙක රටේ අත්‍යාවශ්‍ය කාරණය තව තව කමිටු පිහිටුවීම ද?
Reply : 116 590
කුමර Tuesday, 07 June 2022 12:27 AM
වාසු කිය කියනවා 2008 සහ 2018 වෙන කොට ඩොලර් බිලියන 45 පිට කරලලු? ඕව ඩන්ඩ කියන්නේ ඔහෙලගෙ හිතකාමි අයමෛ කරල තියෙන්නෙ.මොන මගුලටඩ ඩන් කියාපාන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

