ද. කොරියාව හා ඇමෙරිකාව එක්ව මිසයිල 8ක් එල්ල කරයි
- 5 06 2022
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
උතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිලවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව සහ එක්සත් ජනපදය නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර තිබේ.
උතුරු කොරියාව එහි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කෙටි දුර බැලස්ටික් මිසයිල 08ක් පසුගියදා එල්ල කළ අතර, එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ න්‍යෂ්ටික නියෝජිතයන් ජූනි 3දා සෝල් හි පැවති රැස්වීමකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව සිදුකළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
