saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5641 hours ago

LATEST

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවෙලා

calendar_today 2022 මාර් 14 - 06:30 remove_red_eye - 839  

’’භූමිකම්පාව මිනිත්තුවක පමණ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් දැනුණු නිසා මිනිසුන් භීතියට පත් වී තම නිවෙස්වලින් පලා ගියා’’ යැයි ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.

5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.

Read More

රුසියානු හමුදා විසින් දකුණු දිග නගරයේ Dniprorudne නගරයේ නගරාධිපතිවරයා පැහැරගෙන ගොස් ඇති බව යුක්රේනයේ විදේශ අමාත්යය කුලේබා පවසයි.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිනිකොනදිග ලුආලාබා පළාතේ ලුබුඩි දිස්ත්‍රික්කයේ බ්‍රහස්පතින්දා අගභාගයේදී මැදිරි 15ක දුම්රියක් මෙසේ පීලි පැනීමකට ලක්විය.

Read More

යුක්රේනයේ සිදුවන රුසියානු ප්‍රහාරයට සහාය දැක්වීම සඳහා මොස්කව් පාලනය විසින් චීනයෙන් යුද උපකරණ සහ වෙනත් ආකාරයේ නිශ්චිත නොවන හමුදා ආධාර ඉල්ලා ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය සිදුකරන සංදර්ශනය චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි.

Read More

රට නිවැරදි මාර්ගයට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කිරීමට අනිද්දා (15දා) සමගි ජන බලවේගය ජනතාව සමග කොළඹට පැමිණෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැලියක් අතරතුර, කියා සිටියේ වත්මන් නායක ජෝ බයිඩන් යටතේ ඇමෙරිකාව තවදුරටත් බියගුලු හෝ ගෞරවයට පත් නොවන රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.

Read More

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත්වඩා වැඩි පුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා.

Read More

ජර්මානු රජයේ ප්‍රකාශක ස්ටෙෆන් හෙබෙස්ට්‍රේට් පවසන පරිදි මිනිත්තු 75ක දීර්ඝ සාකච්ඡාවේදී මැක්රෝන් සහ ෂෝල්ස් ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යන ලෙස පූටින්ට වෙත ආයාචනා කර ඇත.

Read More

අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 19ක් හෝ රැපියල් 20ක් දක්වා වැඩි වීමට නියමිතය. අනෙකුත් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරෙනු ඇත.

Read More

ඉන්ධන මිළ ඉහල දැමීමේ වගකීම රජයක් හැටියට භාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13දා) කරන්දෙණියේ පැවති ජන හමුවකදී කිවේය.

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (13දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

2019 වසරේදී තමන් භාර දුන් රජයේ නිවසේ බිල්පත් සඳහා තමන්ට වගකීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩිකිරීමට බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කර තිබේ.

Read More

ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 252ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඊයේ (12දා) සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මක වෙයි.

Read More

බීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Read More

රුපියල මත පීඩනය ඇතිවන පළමු අවස්ථාවේදීම විනිමය අනුපාතය මුදා හැරීමෙන් සරුංගලයක නූල කැඩුනාක් මෙන් රුපියලට සාපේක්ෂව ඩොලරය අහස උසට නගින බවත් ආණ්ඩුව කළේ විනිමය තහංචි පනවා ක්‍රමානුකූලව විනිමය අනුපාතය මුදා හැරීමට කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය .

Read More

විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන එනම් ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 1389000 කට ආසන්න පිරිසකගේ විදුලි බිල ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කිරීමට නියමිත බවද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.

Read More

ඉන්ධන මිළ ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට ගොවීන්ගේ ව්යාපාරිකයන් ගේ පැමිණීම සියයට පනහකටත් වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී .ඒකනායක මහතා පැවසීය.

Read More

මම හිතන්නේ නෑ නාමල්ට දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේක අවසන් කරන්න හිතන විදිහ අනුව. මම සහතික වෙන්නම් නාමල් රජපක්ෂ කියන තරුණ මන්ත්‍රීවරයා ඔහේ බලාගෙන දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියොත් ඔහුගේ දේශපාලන ගමන අවසන් වෙනවා බැසිල් රාජපක්ෂ ගහන මැච් එක ගහලා ඉවර කරන්න දුන්නොත්. බැසිල් රාජපක්ෂ ගහන මැච් එක නැවැත්තුවොත් ඔහුට අනාගතයත් තියෙයි.

Read More

රට වේගයෙන් කඩා වැටෙන නිසා ජනාතවගේ බලාපොරොත්තු නැති වෙන්න ඉඩනොදී කරුණු තුනක් පදනම් කරගෙන එළඹෙන සතියේ සිට මේ පාලකයින් පළවා හරින්න, වංචා ¥ෂණයන්ට එරෙහිව ප‍්‍රබල ජනතා උද්ඝෝෂණ පටන් ගන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 12දා) කුරුවිට දී පැවසීය.

Read More

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග ඊ ශ්‍රායෙලයේදී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මෙම සාකච්ඡා පැවැත්වීමට නම් මුලින්ම සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවැසීය.

Read More

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට ඔවුන් අවසර ඉල්ලා තිබේ. මේ වන විට එම සිලින්ඩරයක මිල රුපියල් 2675ක් වන අතර සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවසර දුන හොත් නව මිල රුපියල් 3510ක් බවට පත්වෙනු ඇත.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සහ ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ ආඥාදායකත්වයෙන් පීඩාවට පත් චිලියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු රට තුළ ඇතිවූ ඓතිහාසික බලකිරීම ඔහුව ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීය.

Read More

අතේ ගෙනයා හැකි ගුවන් ආරක්ෂක සහ ටැංකි නාශක මිසයිල වැනි භයානක අවි නොසැලකිලිමත් ලෙස යුක්රේනය වෙත භාරදීම බටහිර ජාතීන්ටම තර්ජනයක් වන රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අනතුරු අඟවයි.

Read More

’සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය’ යනුවෙන් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වන පණිඩිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පණිවිඩයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයිි.

Read More

ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට සහ මිල ස්ථාවර කිරීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජාතික ඉරාන තෙල් සමාගමේ (NIOC) ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරයි.

Read More

ඉන්දියාවෙන් අහඹු ලෙස එල්ල වූයේ යැයි කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තානය ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ආවේක්ෂණ රාජකාරී වලචදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් තොගයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 12 ක වටිනාකමින් යුතු කුස් (kush) නැමති මත් ද්‍රව්‍ය තොගයක්අද (12 දා) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහකාර රේගු අධිකාරී සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.