ඩලස්ගෙන් සජිත්ට හා රනිල්ට ආරාධනාවක්
ජනපතිවරයෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට එක්ව ඇති අපේක්ෂකයන් සම්බන්ධ කර ගනිමින් ස්වර්ණවාහිනිය හෙට (19දා) පවත්වන විවාදයකට තමන් එක්වන බවත් ඒ සඳහා එක්වෙන ලෙස තමන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත් ආරාධනා කරන බව එම මැතිවරණයට එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එසේම අනුර කුමාර දිසානායක මහතා දැනටමත් එම මැතිවරණයට එක්වෙන බවට ප්‍රකාශ කර ඇති බවත් මැතිවරණයකට එක්වෙන අපේක්ෂකයන් එකම වේදිකාවක විවාද කිරිම දියුණු ප්රජාතන්ත්රවාදයක ලක්ෂණයක් බවත් ඔහු ප්‍රකාශ කරයි.
popular news
-
Shirley Fernando Thursday, 21 July 2022 08:51 AM
පිටපත් කර ගැනීම ට හැකි වන සේ ලිපි පළ කරන්නේ නම් ප්‍රයෝජනවත් ය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

