මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (15දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
දෙරණ 360 වැඩසටහනට ඊයේ (14දා) එක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතාගෙන් වර්තමාන ඉන්ධන මිල සම්බන්ධයෙන් විමසා සිටි විට ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි විය. ගෑස් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැනුමක් නොතිබුණි.
Read More’’මගේ අම්මාගේ නම ලාර්බලෙස්ටියර් බව ඔබ කිසිවෙක් නොදන්නවා විය හැකියි. මම එය මගේ නමට දැමීමට සූදානම්. විවාහ වූ විට කාන්තාවට ඔවුන්ගේ නම අහිමි වෙන අදහස ගැන මට තෙරෙන්නේ නෑ.” යැයි ඔහු පවසයි.
Read Moreඩීසල් හා බොරතෙල් ආනයනය කිරිම වෙනුවෙන් දිගු කාලීන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read Moreදෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදව මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සඳහා මින් ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreඔබේ දරුවන්ට අඳින්න නැති මේ වෙලාවේ අපට සිවුරු මිලදී ගන්න එපා. අටපිරිකර පවා මිලදී ගෙන පූජා කරන්න වෙහෙසෙන්න එපා. සාංඝික දානයකදී වෑංජන වර්ග දෙකකට වඩා එපා. පේරු දානයට එක වෑංජනයක් ප්‍රමාණවත්. කිරිහොද්දක්,පොල් සම්බොලයක්, ලුනු මිරිසක් වුනත් ඇති.
Read Moreරුපියල පා කිරීමට ගත් තීරණයත් සමග මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreයුක්රේනය සමග යුද්ධ කිරීම සඳහා අවශ්‍ය සම්පත් රැසියාවට හිඟ වීම හේතුවෙන් මැයි මස මුලදී යුද්ධය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්රේන රජයේ උපදේශකයෙක් පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
Read Moreරට විනාශයි - බේරගමු යන තේමාව යටතේ සමගි ජන බලවේගය අද (15දා) පවත්වන විරෝධතාවය පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එක් පා ගමනක් පස්වරු 01ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් සහ අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් පස්වරු 01ට ආරම්භ කිරීමටත් කටයුතු යොදා ඇත.
Read Moreසූම් තාක්ෂණය ඔස්සේ සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙයි. එහිදී අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදී මාධ්‍යවේදී අසංක අතපත්තු මහතා ගෑස් පොලිමක සිටිමින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රශ්න යොමුකිරීමට කටයුතු කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපරිකයන්, මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මේ අනුව පත්කර තිබේ.
Read More’’දේශපාලඥයින් අසංවේදී නෑ. අමාත්‍යවරයෙක් ඉන්ධන මිල දන්නේ නැත්නම් ඒක ලැජ්ජාවට කරුණක්.අපිට ඉතාම අමාරු වගකීමක් ඉටුකිරිමට තිබෙනවා. ජනතාව පීඩා විදින එක ගැන කණගාටුවක් වේදනාවක් තියෙනවා. මමත් ඩීසල් පෝලීමේ විනාඩ් 30-40 ඉදලා තිබෙනවා. ජනතාව ගැන කනගාටුව ඉතාම උපරිමයෙන් තිබෙනවා.’’
Read Moreඅවම මුදලකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවැසුවේ අවම වශයෙන් ඩීසල් වියදමත් පියවා ගැනීමේ අරමුණින් මෙම මිල වැඩි කිරීම සිදුවන බව ඔහු පැවැසීය.
Read Moreමෙරට තුළ ඉහළ යන උද්ධමනකාරී පීඩනයන් පාලනය කිරීම සඳහා දැඩි මූල්‍යන ප්‍රතිපත්ත ස්ථාවරයක් ක්‍රියාත්මක කිරීම සහ අයවැය හිඟය සඳහා මහබැංකුවේ ඍජු මූල්‍යකරණය අදියර කිහිපයකින් සිදුකිරීම කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2021 4වැනි වගන්ති සාකච්ඡාව අනුව කාර්යමණ්ඩල වාර්තාවේ නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
Read Moreමේ වනවිට දුම්රිය වෘත්තීය සමිත දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වෙයි. මේ යටතේ සියළුම දුම්රිය ප්‍රමාධ වී ධාවනය වීම හෝ දුම්රිය වාර අවලංගුවීම සිදුවිය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreනියමිත කාලයට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාල විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.
Read Moreරුසියාව වෙත සයිබර් ප්‍රහාර දියත් කිරීම සඳහා මෙම හැකර්වරුන් චීන ජාල අත්පත් කර ගැනීම ගැන බීජිං දැඩි කනස්සල්ලෙන් යුතුව කතා කළේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ චැන්ග්යොං රී මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (14දා) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreපවතින අමුද්‍රව්‍ය හිඟය හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ෂොපින් බෑග් එකක් මිල රුපියලත් රුපියල් හතත් අතර මුදලකින් ඉහළ දැමීමට කටයුතු කළ බවත්, ලන්ච් ෂීට් එකක මිල රුපියලකින් ඉහළ දැමීමටත් කටයුතු කර තිබෙන බවත් සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නගේ සංගමය සඳහන් කරයි.
Read Moreඇන්ටෝනියෝ ගුටරෙස් වාර්තාකරුවන්ට පැවසුවේ යුක්රේනයේ යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති වනු ඇති අතර, එයට පරාජිතයින් පමණක් ඉතිරි වනු ඇති බවයි.
Read Moreදැන් අලුත් තිරපිටපතක් එමින් තිබෙනවා මේ කබ්රාල්ව ඉවත් කළා නම් හරි කියලා. අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් ඇති. තවදුරටත් මේ විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මෙහෙම ගියොත් දෙමව්පියන්ට එක්කෝ මංකොල්ල කන්න වෙනවා, නැතිනම් දරුවන්ව අතහැරලා දාන්න වෙනවා.
Read Moreතහවුරු වී ඇති අවස්ථා කිහිපයක් ඇති බැවින්, ඩෙල්ටාක්‍රෝන් අධික ලෙස සම්ප්‍රේෂණය වන්නේද නැතහොත් දරුණු රෝග ඇති කරයිද යන්න පැවසීමට ඉක්මන් වැඩි බව ප්‍රංශයේ විශේෂඥ කණ්ඩායමක් පැවසූහ.
Read Moreගම්පහ , කෙටවල අමුණෙහි දිය නෑමට ගිය බව කියන සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන්ව ඇති අතර එම සිසුවා සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයෙන් ආධාර ඉල්ලා යැවූ බව ගම්පහ පොලීසිය අද (14දා) සවස සඳහන් කළේය.
Read More’’යුක්රේනයේ විදේශ කුලී හේවායන්ගේ සියලුම ස්ථාන අප දන්නවා. මට ඔබට නැවත අනතුරු ඇඟවීමට අවශ්‍යයි. කුලී හේවායන් යුක්රේනයේ කොතැනක සිටියත් ඔවුන්ට අපේ දයාවක් නැහැ.’’ රුසියාව කියයි.
Read Moreනඩු දමාවි, හිරෙත් දමාවි සමහර විට මරලත් දමාවි අපිව මරා දැමුවත් සටන නවතින්නේ බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමෙරිකානුවා යළි ඇමෙරිකාවට යන තුරුම අපේ සටන නවත්වන්නේ නෑ. යන්නේ නැත්නම් අපි එළවනවා
Read Moreසිවිල් වැසියන්ගේ සහ සන්නද්ධ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දින තුනක් ඇතුළත 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයෙන් වාර්තා වෙයි.
Read Moreක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට පවසයි.සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග අද (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreමෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (14දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙනු ලැබීය.
Read Moreනොර්වුඩ් ප්‍රාදේශිය බල ප්‍රදේශයේ පිහිටි සියළුම ආගමික සහ පූජනීය ස්ථානවලින් 2022 වසරේ සිට වරිපනම් බදු අය නොකිරිමට සභාවෙන් එකමතික තිරණයක් ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.
Read More