පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වීමට නියමිත ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්රමසිංහ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්රී කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම යන මහත්වරු නාම යෝජනා භාර දුන්නේය.