මෙම තීරණාත්මක අවස්ථාවේ දී පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ ඒවා ජය ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි දූෂණයෙන් තොර නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.

