සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ.
යුක්රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ප්රමුඛ කණ්ඩායම අස්ථාවරත්වය වැඩි නොකළේ නම් ලේ වැගිරීම වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී ලෙස වාර්තා වී ඇති ඉහළම මන්ත්‍රීවරුන් පස් දෙනා අතරට පත්ව තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් හි බ්‍රහස්පතින්දා සංක්‍රමණ බස් රථයක් තුළ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreරටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එලඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.
Read Moreවරක් යුරෝපයේ කොවිඩ්-19 අපිකේන්ද්‍රය බවට පත්වූ ඉතාලියේ මේ වනවිට කොවිඩ්-19 වෛරස සීමා ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, වසංගතයට එරෙහි එන්නත්කරණය හා බූස්ටර් මාත්‍රා ලබාදීම ප්රශස්ත මට්ටමක පැවතීමය.
Read Moreරසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreරාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පවත්වා තිබේ.
Read Moreමුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් වන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කිරීම නවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreකැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16දා) රාත්‍රියේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය විය.
Read Moreයෝගට්, රට ඉඳි, බටර්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු පිටරටින් ගෙන්වන ආහාර වෙනුවෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කිරිමට තීරණය කර තිබේ. මෙම බදු අයකිරීම මාර්තු 10 දා සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා වලංගු වෙයි.
Read MoreSail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම කොළඹ වරාය නගරයේදී සිදුවිය.
Read Moreඉන්ධන හා ගෑස් ලබා ගැනීමේ දි සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ට ප්‍රමුඛතාව ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලයි. මේ පිළිබදව ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ද ඇමතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියානු සෙබළුන් 7,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ ගණන් බලා ඇත.
Read Moreමහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොළඹ වරාය 2021 දී බහාලුම් ඒකක මිලියන 7.25 ක වාර්තාගත හැසිරවීමක් හේතුවෙන් එම වර්ෂයේදී සියයට 6 ක වර්ධනයක් ලබමින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා බවත් ශ්‍රී ලංකාව අවස්ථා 16කදී ජාතයන්තර අරමුදල වෙත ගොස් ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව (16) දින රාත්‍රියේ මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය
Read Moreජනපති ජාතිය අමතමින් කළ ප්‍රකාශය අනුව ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පහදා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreඊනියා රන් බිලියනපතියන් හෙවත් බටහිර සංවර්ධිත රාජ්‍ය නමැති මිත්‍යාව බිඳ වැටෙමින් තිබෙන බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අනාවරණය කරයි.
Read Moreපසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ අරමුණුවලින් බැහැරව එහි මුදල් යෙදවීම හේතුවෙන් එම අරමුදලේ මූලික කාර්යයන් සඳහා අරමුදල් නොමැති බව ජාතික උරුම, ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
Read Moreයුක්රේන ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතයට තල්ලුවක් දුන්, ඔහු රංගනයෙන් දායක වූ උපහාසාත්මක කතා මාලාව ’Servant of the People’ නැවත වරක් Netflix හරහා නැරඹීමට ඇමෙරිකාව අවස්ථාව සලසා තිබේ.
Read More“දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.
Read More’’නමුත් මෙහිදී බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ගය අප ගන්නේ නෑ. ඔවුන් බටහිර ඇති රුසියානු පෞද්ගලික සමාගම්වල වත්මක් අත්හිටුවීමට ක්‍රියාකළ ආකාරයෙන් අප කටයුතු කරන්නේ නෑ. රුසියාවේ සිටින විදේශීය සමාගම්වල දේපල අයිතියට අප ගරු කරනවා. ඔවුන්ගේ වත්කම් ජනසතු කිරීමක් හෝ වත්කම් අත්හිටුවීමක් අප සිදුකරන්නේ නෑ.’’ රුසියානු නායකයා සිය අදහස් දැක්වීමේදී බටහිරට කණේ පහරක් එල්ල කළේය.
Read Moreමා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.
Read Moreරුසියාව-යුක්රේන අර්බුදය මධ්‍යයේ ඉහළ යන ගෝලීය ඉල්ලුම සපුරාලමින්, ඉන්දියාව ලෝකයේ ඉහළම තිරිඟු අපනයනකරු බවට පත්වීමේ අරමුණින් සිටියි.
Read Moreවත්මන් අර්බුද හැක ඉක්මනින් විසඳා ජනතාවට සහන දෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයුක්රේනයේ යුද්ධය හේතුවෙන් බටහිර රටවල වෙසෙන රුසියානු දරුවන් විවිධ හිරිහැරවලට ලක්වන බව Save the Children ආයතනය අනාවරණය කරයි.
Read Moreසමීප මිත්‍ර අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන්දියාවේ සංචාරක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16දා) පස්වරුවේ නවදිල්ලි නුවරදී හමුවූ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read More