saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6056 hours ago

LATEST

විදුලි බිල වැඩිකිරීමේ තීරණය තව දන දෙකකින්

calendar_today 2022 ජුනි 19 - 17:35 remove_red_eye - 677  

විදුලි බිල වැඩි කරන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ පාසල්වලට සති දෙකක කාලයක් නිවාඩු ලබාදී මාර්ග ගතව අධ්‍යන කටයුතු සිදුකරන හෙයින් පස්වරු 12.00 සිට රාත්‍රී 10.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය. එම කාලය තුළ පැයව දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබේ. රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවසුවේය.

Read More

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීටම් කටයුතු පිළිබඳව සහතිකයක් තවමත් නොමැති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. කෙසේ වෙතත් එම කටයුතු අඛණ්ඩව කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන, ක්‍රිස්මස් දූපතේ රදවා තබා ඊයේ (18දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි .

Read More

බොරතෙල් නෞකා තුනක් සඳහා ඇණවුම් කර ඇති බවත් ඒ අනුව එළැඹෙන 29 දා ජුලි 10 හා ජුලි 14 දා බොරතෙන් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

වාහනයේ අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිම වෙනුවෙන් දුම්රියට, ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉන්ධන ආශ්‍රිතව ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 දා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල සිය දිවි සැරිය නිම කළාය. මිය යන විට ඒ මහත්මිය 78 වැනි වියේ පසුවිය. වේදිකාවෙන් රංගන දිවියට පිවිසි ඇය ඉන් අනතුරුව චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහා සිය රංගන දිවිය ඉදිරියට ගෙන ගියාය. අවසන් කටයුතු පිළිබඳව ඉදිරියදී දැනුම් දීමට නියමිතය.

Read More

මහනුවර ප්‍රදේශයේ කල්බදු සමාගමක් විසින් ව්‍යාපාරිකයකුට ලබාදී තිබු ට්‍රක් රථයක් නැවත පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා පැහැර ගැනීමට පැමිණි පිරිස සමඟ පොර බැඳීමේ දී එම ට්‍රක් රථයටම යටවී මියයාමේ ශෝක ජනක පුවතක් වත්තේගම පොලිසියෙන් වාර්තාවේ .

Read More

රටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් බලපෑම හේතුවෙන් කටයුතු ඉදිරියේ දී බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි එහි අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය

Read More

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන නොසන්සුන්කාරී ලෙස නැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට උපදෙස් දී තිබේ.

Read More

එය විද්‍යුත් චුම්භක ගුවන් යානා දියත් කිරීමේ පද්ධතියකින් සහ තවත් නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද නෞකාවක් බව කියයි.

Read More

මුලතිව් විශ්වමඩු හමුදා මුර කුටියක් අසළ සිදුවූ නොසන්සුන්තාවට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ බීමත්ව පැමිණි පිරිසක් හමුදා මුර කුටියට පහරදීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

Read More

ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන 79 හැවිරිදි බයිඩන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් සති අන්තය ගතකිරීමට රිහෝබෝත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත යන අතරතුර නිතර බයිසිකල් පදින බව කියයි. පසුගිය සිකුරාදා ඔවුන් සිය 45 වැනි විවාහ සංවත්සරය සැමරූ බව කියයි.

Read More

උකුවෙල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී රුපියල් ලක්ෂයකට ආසන්න වට්නා දේපළ සොරකම් කල බව කියන උකුවෙල ප්‍රාදේශීය සභවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු සැසැකපිට අත්අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

Read More

මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.

Read More

’’අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය’’ යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.

Read More

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල ලබා ඇත.

Read More

ඇමෙරිකානු පෞද්ගලික සමාගම් යුක්රේන හමුදා සඳහා දෘශ්‍ය සහ රේඩාර් දත්ත රැස් කරමින් සිටින බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ජුනි 20 -24 සතිය තුළ අධ්‍යන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන් බී හඳුන්හින්න මහතාද තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා ද පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඉන්ධන හිඟයත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ කොළඹ හා තදාසන්නව පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.

Read More

පොලිස් නිලධාරීන්ගෙන් ඉන්ධන ඉල්ලා .ඔවුන්ට කරදර කරන්න, අපහාස කරන්න, පරිභව කරන්න එපා. පොලීසියේ වාහන සදහා නිරන්තරයෙන් ඉන්ධන ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි. එම ඉන්ධන ලබාගත්තා කියා මහජනතාවට හානියක් වෙන්නේ නෑ.

Read More

මට්ටක්කුලිය - හැදල යාකරන කැළණි ගඟ හරහා ඉදිකර ඇති කදිරාන පාලමෙන් මව විසින් කැළණි ගඟට විසිකළ දරුවාගේ මෘත ශරීරය දින කිහිපයකට පසුව ඊයේ සවස හමුව තිබේ.

Read More

පොලිම් වල රැදි සියළුම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබාදිම සඳහා එක් පාරිභෝගිකයෙකුට රු 300 කට සිමා කර භුමිතෙල් ලබා දිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගැණින.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ප්‍ර කෝටිපති ව්‍යාපාරක ගෞතම් අදානිට ලබාදිමේ සූදානමක ඇති බවට වරාය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය අසත්‍ය බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා පැවැසීය.

Read More

පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.