saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5495 hours ago

LATEST

ආහාර අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න රනිල් රටවල් පහක් සමග සාකච්ඡා කරයි

calendar_today 2022 අප්‍රේ 18 - 21:40 remove_red_eye - 3220  

වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් විදෙස් රටවල් පහක් සමග සාකච්ඡා පවත්වා තිබේ.

ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මෙහෙයුම් අරඹා ඇති බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.

Read More

සීතා අරඹේපොල අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් විජිත බේරුගොඩ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යධූරයේත් දිවුරුම් දී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, මේ සමග ඔහුගේ ඉදිරි සංචාර අවලංගු කර තිබේ.

Read More

සජබ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මන්ත්‍රීවරියටත් රාජ්‍ය ඇමතිධූරයක් ලැබී තිබේ ඒ අනුව ඇය ප්‍රවාහන රාජ්‍ය ඇමතිනි ලෙස අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දී තිබේ.

Read More

ට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්‍යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.

Read More

පොදු ප්‍රවාහන භාවිතයේදී සහ ගෘහස්ථ කටයුතු වලදී හැර අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ භාවිතය අද සිට අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබේ.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දී තිබේ. ඒ අනුව,

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායකට, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාල සාධණීය කරුණු ඇතුලත් ව්‍යවස්තා සංශෝදනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Read More

තමන් තරුණයන්ගේ ජන අරගලය සඳහා සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ඔහු සඳහන් කරයි.

Read More

ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇ.ඩො. බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අලුතින් පත් කළ ආර්ථික උපදේශක කමිටු වාර්තාවෙන් හෙළි වී තිබේ.

Read More

වර්ථමානයේ රටතුල පවතින තත්ත්වය හේතුවෙන් මහජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිලිබඳව සහ පවතින ක්‍රියාකාරකම් පිලිබඳව මැතිවරණ කොමිසන් සභාව බලවත් සංතාපයට පත්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබේ.

Read More

සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ බදු අදාවම අදාල පාර්ශවවලින් අයකරගත යුතු බවට රජයේ විගණාකාධිපතිවරයා ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යන මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

Read More

වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ 17 දින රාත්‍රියේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියේ නිළධාරියකු පැවසිය.

Read More

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.

Read More

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්‍යතාව ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකරු සාධාරණීකරණය කළේය.

Read More

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

එය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන පළමු වැනි අවස්ථාවද වනු ඇත.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම සිය ඉන්ධන මිල ඉහල් දැමීමට තීරණය කර තිබේ..

Read More

යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හැකි බව පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක වත්කම් බැරකම් ප්‍රකාශය හරහා සැබැ වත්කම් බැරකම් ඉදිරිපත් කර නැතැයි ඇයගේ බාල සහෝදරිය සඳහන් කරයි.

Read More

බළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හානියක් කිරීමට මේ සියලු යුධ ආධාර මූලික කරගෙන ඇති බවද විචාරකයෝ පෙන්වා දෙති.

Read More

ගෝඨාගෝගම අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයයේ බිත්ති Projector Mapping තාක්ෂණය උපයෝගි කරගනිමින් නිර්මාණශීලී විරෝධතායක් පවත්වා තිබේ.

Read More

බි‍්‍රතාන්‍ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආගමික බෙදීම් ඉහළ ගොස් ඇති බවයි.

Read More

ආණඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මහජන අරගලට පූර්ණ සහය පළකරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

Read More

පෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට ඇතුළු වීම තහනම් කර තිබේ.

Read More

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් කලගෙඩිහේන ප්‍රදේශයේ විරෝධතාවක නියැලෙන බව වාර්තා වෙයි.

Read More

ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වෙනමින් මෙරට ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.