ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් පත් කර තිබේ.
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඊට අදාල පාර්ශව සාකච්ඡාවකට කැඳවා ඇති බවත් එය මේ වනවිට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බවත් වාර්තා වෙයි.
Read Moreගිනිගත්හේන පොලිස් වසමේ ගලපොතුයාය ප්‍රදේශයේ නිවසක නිසි අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධීව ගෑස් සිලින්ඩර් තොගයක් සඟවා සිටි පුද්ගලයෙකු ගිනිගත්හේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreජනතාවගේ විසම්මුතියේ නිදහස නීත්‍යානුකූලව භාවිත කිරීම කඩාකප්පල් කිරීම සඳහා කුමන හෝ පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.
Read Moreඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියළුම ඉන්ධන බවුසර් අදාල පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
Read More(UPDATE) ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැරලි මර්ධන ඒකකයෙ රථ කැඳවා තිබෙන බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනය කරන්නේ නම් එය පළමුව තමාගෙන් ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඉල්ලා සිටියි.
Read Moreවත්මන් පාලකයන් මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට කන් නොදී ඇතැයි ඕමල්පෝ සෝභිත හිමියන් ප්‍රකාශ කරයි.
Read Moreසබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම තිදෙනා දින 183ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියාන්හේ මොඩියුලය තුළ ජීවත් වූ අතර, චීන ගගනගාමීන් තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝතම අවස්ථාව මෙය විය.
Read Moreනිශ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ගෑස් තොග මිලදී ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමට ඩොලර් මිලියන 10ක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
Read Moreමෙය යුරෝපා රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම වෙනුවෙන් කළ පළිගැනීමක් බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreඉන්ධන හිඟයක් නිර්මාණය වීම වැලැක්වීම සහා ඉන්ධන ජාවාරම් නතර කිරීමේ අරමුණින් අවසර ලබා දී ඇති පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පිරිසක් සඳහා බූලි සහ බැරල් වෙත පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Read More’’ඔත්තු සේවාවක් ලෙස, අපට කිසිදාක මෙවැනි විරුද්ධවාදියෙකු සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලැබී නැහැ.’’ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා පවසයි.
Read Moreහෙට (16) සහ අනිද්දා (17) දිනයන්හී පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි.
Read Moreඑක්සත් ජනපද ප්‍රකෝටිපතියා ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමේ සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රාජධානියේ (සෞදියේ) කතා කිරීමේ නිදහස පිළිබඳ සෞදි කුමාරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
Read Moreහිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගෝඨාගෝගම මහජන අරගලය සඳහා අද (15) පස්වරුවේ එක්ව තිබේ.
Read Moreතමන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා කියා සිටියත්, ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරය පසුදා වෙනත් මතයක් දැරීය.
Read Moreඅත්නොහැරීම තුලින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවස් සමාගම බදු පදනම මත ගුවන් යානා ලබා ගැනීමට කැමැත්ත පලකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අවලංගු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින බරපතල දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදය හේතුවෙන් සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.
Read Moreහිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
Read Moreගෝඨාගෝගම අරගලයට මෙරට ප්රවීණතම ගායන ශිල්පියෙකු ටී.එම් ජයරත්න මහතාද අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයට එක්ව තිබේ.
Read Moreසිය නිල ඇඳුමින් සැරසී ඊයේ (14) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලය සඳහා සහභාගිවී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.
Read Moreහිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.
Read Moreඑලැඹෙන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
Read Moreඅද (15) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල් තුලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
Read Moreසිය ඉල්ලා අස්වීමේ ලිපිය සමග දීර්ඝ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එම ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් සිය ආයතනය භාරගැනීමේදි දූෂණ අක්‍රමිකතා වලින් පිරුණු ආයතනයක් මෙන්ම රාජ්‍ය මූල්‍ය විගණනයක් පවා නොතිබුණු බවත් තමන් ප්‍රථමව මූළ්‍ය විගණනයක් ඇතිකර විනිවිදභායක් ඇති කල බවයි.
Read Moreගාළුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාව සඳහා ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියද අද එක්ව තිබේ.
Read More