ගෝඨාට සිංගප්පූරුවේ ඉන්න පුළුවන් 29 දා තෙක් පමණයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැදී සිටිය හැක්කේ දින 15ක කාලයක් පමණක් බවට එරට රජය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ් අනුව එළැඹෙන 29 දාට පෙර ඔහුට සිංගප්පූරුවෙන් පිටත්වීමට සිදුවෙනු ඇත. ශ්‍රි ලංකාවේ අර්බුද උත්සන්න වීම හේතුවෙන් මතුවූ ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අතර මුලින්ම මාලදිවයිනටත් පසුව සිංගප්පූරුව වෙතත් ඔහු ගමන් කරනු ලැබීය.
popular news
-
චතුරි Tuesday, 19 July 2022 09:56 PM
යානා අක්කිට කිව්ව නම්. කලේ දිගු කර ගන්න තිබුනා. මාද්යවෙෆදින් මරපු පව් උබගෙ පස්සෙන් එනවා තවම පටන් ගත්තා විතරයි. මිනිස්සු දුක් විදිනකොට. පල. ගෙදර කියලා උබවගෙ මරවරයෙක් පත් කරලා උබ සතුටෙන් අතිනෙද. දැ න් අහන්න ඔන. කොහෙද යන්නෙ රුක්මනි. කිය්ලා
Reply : 0 0
Samson de silva Wednesday, 20 July 2022 08:40 AM
Bayawenna epaa. Den aapahu enna puluwan. Kawuru hari pohottu kaarayek ayin welaa Gotawa parlimenthu genewi. Den Ranil aiyaa janaadipathi nisaa Gota mallita agamethi kama ho aarakshaka emathikama dewi. Ehemath nethnam Kurunegalin hari enna pulkuwando. Apey meeharak sure ekatama chandaya dewi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

