එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.
Read Moreහෙට (18) පැය 04යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය විසින් සිදුකල ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය දී තිබේ.
Read Moreජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවති විරොධතාවක් මහනුවර නගරයේදී පැවැත්වුණි.
Read Moreරටේ පවතින වර්ථමාන අර්බුද හමුවේ පත්වෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කල බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.
Read Moreගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙස උද්ඝෝෂණය කලත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බවත් එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට තමන් යෝජනා කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපැය හතරයි විනාඩි විස්සක කාලයක් සහ පැය හතරයි විනාඩි පනහක කාලයක් සඳහා විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය සොයා මළවුන්ගේ වේශයෙන් පැමිණි පිරිසක් විසින් නිහඬ විරෝධයක් අද (17) කොළඹදී පැවැත්වුණි.
Read Moreරටට මේ වනවිට අවශ්‍යව ඇත්තේ වංචාවෙන් දූශනයෙන් තොර ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාහැකි ආණ්ඩුවක් බවත් එය සිදුකල හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreගාළු මුවදොරපිටියේ පිහිටි අරගල භූමියට මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කල බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.
Read Moreනව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ලෙස රජයෙන් තම පක්ෂයට යෝජනා ඉදිරිපත් කොට ඇති බවත් නමුත් ඒ පිළිබඳව මෙතෙක් තම පක්ෂය විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා පවසයි.
Read Moreජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට විරෝධය පා කොළඹ ගොල්ෆේස් පිටියෙන් ආරම්භ වූ විරෝධතාවයට සහය දැක්වීමෙි අරමුණ ඇතිව කෑගලු ජනතාව විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ ගෝඨාගෝ හෝමි ගමෙි ශාකාවක් අද (17) ආරම්භ කර ඇත.
Read Moreසීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආධායම එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ජාකින විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
Read Moreඅනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreහිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වුවේ යැයි කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
Read Moreපසුගිය මාර්තු 28දා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ පක්ෂ ජාතික සභාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 10දා පැවැති විශ්වාසභංගයෙන් ඛාන් පරාජයට පත්විය.
Read Moreබන්දු සමරසිංහ මිලානෝ හී කොන්සාල් ජනරාල්වරයා ලෙස පත් නෙකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියි.
Read Moreබ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල අසල පිහිටි ගෝඨාගෝගම අරගල භූමියට දිවයිනේ නන් දෙසින් අදත් (16) විශාල ජනතාවක් එක් රැස්ව තිබේ.
Read Moreරුසියාව විසින් යුක්රේනයේ මෙහෙයුම් සිදුකරන වටපිටාවක රුසියාවට යම් අනතුරු ඇඟවීමක් කිරීමේ බලාපොරොත්තුවද මෙම අභ්‍යාසය තුළ සැඟව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreතමන් විගණනයට සූදානම් බවත් සියළුම දේශපාලඥයන් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුශ නානායක්කාර ප්‍රකාශ කරයි.
Read Moreයුක්රේනය දිගටම තම භූමියට ෂෙල් ප්‍රහාර එල්ල කළහොත් තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් අනතුරු අඟවයි.
Read Moreනව ආකාරයේ උපක්‍රමික නියෙමු ආයුධ අත්හදා බැලීම එරට නායක කිම් ජොන් උන් විසින් නිරීක්ෂණය කරන ලද බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
Read Moreඋද්ඝෝෂණ සිදුකර රට අරාජික නොකරන්නැයි ඉල්ලමින් අනුරාධපුර ජේතවනාරාමයේ හතරැස් කොටුවට නැගි පුද්ගලයෙක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read Moreපවතින තත්ත්වයන් හමුවේ විවිධ පාර්ශවයන් විසින් පදනම් විරහිත, නොමග යවන සුළු මෙන්ම ගොතන ලද අර්ථකථන දෙමින් ප්‍රකෝපකාරී චෝදනා ප්‍රචාරය කරමින් හමුදාව මෙන්ම දිවයින පුරා සේවය කරනු ලබන එහි සාමාජිකයන් අපකීර්තියට සහ අපකීර්තියට පත් කිරීමේ උත්සායක් පිලිබඳ යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුධා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreමුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් ගැටී එහි ගමන් ගත් පියා සහ පුතා මරණයට පත්ව ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි.
Read Moreදළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් දළදා මාලිගාවේ ඉඩකඩම් ඇතුළු මිල මුදල් අයථා ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් පිරිසක් දළදා දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ.
Read Moreවර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
Read Moreරටේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreආසියානු කුසලාන ක්‍රියට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමේ අවසන් තීරණය ඉදිරියේදි ගැනීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.
Read More