බලපත්‍රය සමග වාහන අංකයට ඉන්ධන 21දා සිට
ඉන්ධන ලබාගැනීම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සමග වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව පමණක් අනිද්දා (21දා) සිට නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
popular news
-
Sd jayanthi Wednesday, 20 July 2022 07:15 AM
හොදයි
Reply : 0 0
තරිදු Thursday, 21 July 2022 04:39 AM
Goyam kapana wahana walata tama tel dena widiyak ni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

